බඳින්න ඉන්න කෙල්ල......

kassa119

Active member
  • May 1, 2011
    423
    57
    28
    මම බැන්දේ ගෙවල් ළඟින්. කෙල්ලගේ පවුල් පසුබිම හොදයි නම් අව්ලක් නෑ. මාමණ්ඩිය නැන්දම්ම යි ඉදලා හිටලා ඇවිල්ලා දුක සැප බලලා යනවා. ඕනෑවට වඩා ඇලෙන්න එන්නේ නෑ
    එහෙම උනොත් හොඳයි

    මම දැකපු වාසිය- උබල බැදල ගොඩක් ඈතකට පලයන්.. ගමේ ඇවිත් යද්දි එක පාරින්ම උබලයි ගෙදරයි කෙල්ලගෙ ගෙදරයි ගිහින් ආයෙ යන්න පුලුවන්.. මහන්සියක් වටේ යෑමක් නෑ, එක ගමනින් මහගෙවල් දෙකේම ගිහින් එන්නත් පුලුවන් :D (y)

    ඒ වගේම උඩහ ගෙදර නෙමෙයි බන් ජපානෙ ඉන්න කෙල්ලෙක් බැන්දත්, බැන්දට පස්සෙ උබලගෙ අම්මල තාත්තල ඕනවට වඩා අත පය දාන්න ගත්තොත් උබලගෙ ප්‍රශ්නවලට, කෙලවෙනව කියලයි කිරියෙ බැදපු අයියල කියල තියෙන්නෙ, ඒනිසා ගෙවල් ලගද නැත්ද අදාල නෑ, උබල වෙනම හිටහල්ලා..ජය..!
    ඇත්ත කතාව මචන්
    ගමේ යනවා කියල යන්න දිහාවක් නෑ.. oka aparade ban gamayata yanna keyala yanna tanak inna one aduma gane payaka dekaka drive ekakwath etakotai hoda oka tama down side eka positive eka ammala tattala depattema balagena inna puluwan
    මම කොහොමත් ඉන්නෙ ගමක මචන්(ප්‍රධාන නගරයට ඈත), මුල් අවුරුදු ටික තමයි අවුලක් නැතුව ගෙනියන්න ඕනේ. ඊට පස්සෙ ටිකක් දුරකට පදිංචියට යන්න ඉන්නේ :D
    අඩුම 5km vath ඈතින් පදිංචි වෙයන්
    ඒක තමයි මචන්
    awulak nai habai ithin waida karaya wage inna wennath ida thiyenawa
    :lol::lol::dull:
    thawath gaanu thread ekak. meke inna ewung thawa tika kaalayak yaddi single ma indie :lol: ai ithin dana dana gangata paninne mona harakada
    :lol::lol: