බඳින්න එපා එච්චරයි...

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    ගෑනිට බය මිනිස්සු තමයි මෙහෙම පිරිමිකම පාවා දෙන්නේ.. නොදකින්..තව කවි ගීතත් කියෝවනවා.. ඒකට මුස්ලිම්ස්ලා. ගෑනු 7ක් යටත් කරගෙන ඉන්නේ 7ක් 7ක්... 🤗
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ගෑනිට බය මිනිස්සු තමයි මෙහෙම පිරිමිකම පාවා දෙන්නේ.. නොදකින්..තව කවි ගීතත් කියෝවනවා.. ඒකට මුස්ලිම්ස්ලා. ගෑනු 7ක් යටත් කරගෙන ඉන්නේ 7ක් 7ක්... 🤗

    නිවට සින්හලු ගෙදර ගෑණිට බය වුනාට චීනෙට ගහන්න කයිය..🤣🤣
     
    • Haha
    Reactions: DiksonAlex

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Bedala masa 3n genu wenas wenawa mara widiyata
    දැන් සල්ලි වලට බදින ගෑණු ඉන්නේ. උන් බැඳලා සල්ලි කඩා ගන්න divorce case file කරනවා. ඕක දැන් වටේ යන ගෑණු කරන ලොකු scam business එකක්.

    එහෙම වෙන්නේ නෑ බං. බය නැතුව බැඳපන්. මේ මම ඉන්නේ හොඳට.

    ආහ් මාත් බැඳලා නෑනේ. 🥴
    තොගෙ බැඳලා තියෙන්නේ ආටා දෙක
    ------ Post added on Aug 27, 2023 at 11:17 AM
     

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    සල්ලි නැනැත්නම් බදින්න එපා කියල දාපන් මිනිහට සල්ලි තිබුනාම ගොඩක් වෙලාවට ඔය ප්‍රශ්න එන්නෙ නැහැ ආවත් ඌට ඕන තරම් ඔප්ශන් තියෙනවා....😛
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,207
    1
    101,033
    113
    34
    Kalutara
    බැඳීම් වැඩි තරමට ප්‍රශ්න වැඩි.. පුළුවන්නන් තනියම ඉඳපන් අතල් එකේ..
    එකත් ආතල් එකක් නෙමෙයි වෙලාවකට. එකත් සමහර වෙලාවට ඩිප්‍රෙෂන් එකක්. මම කියන්නේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම තනියම ඉන්න එක. නැතුව ගෙදර මිනිස්සු එක්ක ඉන්න එක තනියම ඉන්නවා කියන එකට ගන්න බෑ.
     

    harshasoon

    Well-known member
  • Feb 4, 2007
    999
    1,048
    93
    Pluto
    එකත් ආතල් එකක් නෙමෙයි වෙලාවකට. එකත් සමහර වෙලාවට ඩිප්‍රෙෂන් එකක්. මම කියන්නේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම තනියම ඉන්න එක. නැතුව ගෙදර මිනිස්සු එක්ක ඉන්න එක තනියම ඉන්නවා කියන එකට ගන්න බෑ.
    එකඟයි..
     
    • Sad
    Reactions: Heshan Daminda

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    මගේ එක්කෙනත් කියන්නෙ ඕකමයි. 😎 එයාට නම් තියෙන ලොකුම හේතුව මාව ඇමරිකාවට ගෙන්න ගන්න තියෙන අමාරුව තමයි. රනිල් පිංහාමු රට සුරපුරයක් කරනවා කියලා කට කැඩෙනකම් කියද්දි 2048 වෙනකම් මට මගේ මාතෘ භූමිය දාලා යන්න හිත දෙන්නෙ නෑ, මහත්තයෝ . 🥲