Bedala masa 3n genu wenas wenawa mara widiyataබැදපු හැම මිනිහම මෙහෙම අඩන්නෙ ඇයි බන් මුන්ට අවදානෙද ඕන
ගෑනිගෙන් ගුටිකන fetish තියන උන්බැදපු හැම මිනිහම මෙහෙම අඩන්නෙ ඇයි බන් මුන්ට අවදානෙද ඕන
ගෑනිට බය මිනිස්සු තමයි මෙහෙම පිරිමිකම පාවා දෙන්නේ.. නොදකින්..තව කවි ගීතත් කියෝවනවා.. ඒකට මුස්ලිම්ස්ලා. ගෑනු 7ක් යටත් කරගෙන ඉන්නේ 7ක් 7ක්...![]()
දැන් සල්ලි වලට බදින ගෑණු ඉන්නේ. උන් බැඳලා සල්ලි කඩා ගන්න divorce case file කරනවා. ඕක දැන් වටේ යන ගෑණු කරන ලොකු scam business එකක්.Bedala masa 3n genu wenas wenawa mara widiyata
තොගෙ බැඳලා තියෙන්නේ ආටා දෙකඑහෙම වෙන්නේ නෑ බං. බය නැතුව බැඳපන්. මේ මම ඉන්නේ හොඳට.
ආහ් මාත් බැඳලා නෑනේ.![]()
එකත් ආතල් එකක් නෙමෙයි වෙලාවකට. එකත් සමහර වෙලාවට ඩිප්රෙෂන් එකක්. මම කියන්නේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම තනියම ඉන්න එක. නැතුව ගෙදර මිනිස්සු එක්ක ඉන්න එක තනියම ඉන්නවා කියන එකට ගන්න බෑ.බැඳීම් වැඩි තරමට ප්රශ්න වැඩි.. පුළුවන්නන් තනියම ඉඳපන් අතල් එකේ..
එකඟයි..එකත් ආතල් එකක් නෙමෙයි වෙලාවකට. එකත් සමහර වෙලාවට ඩිප්රෙෂන් එකක්. මම කියන්නේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම තනියම ඉන්න එක. නැතුව ගෙදර මිනිස්සු එක්ක ඉන්න එක තනියම ඉන්නවා කියන එකට ගන්න බෑ.