බඳින්න කලින් ඉතිං හැම කෙල්ලම මෙහෙමයි...🤗😚

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,995
    13,904
    113
    🤍
    ane matath e wage kellek hiitiyanam
    Fox Tv Love GIF by Family Guy
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,714
    75,844
    113

    මේක දැක්කාම මතක් උනේ අපි කැම්පස් යන කාලේ ඒ කියන්නෙ මීට අවුරුදු 15කට විතර කලින් හිටපු NDT කපල් එකක්. කෙල්ල පට්ට කෑල්ල, හැමදාම උදෙට දවල්ට කොල්ලගෙ ඔලුව අතගගා කැව්වේ. out උනාට පස්සෙ මොනා උනාද දන්නෙ නෑ හැබැයි.

    ඒත් අපේ බැච් වල හිටපු ගොඩක් කපල් breakup උනා out උනාට පස්සෙ.
     
    • Wow
    Reactions: neyohk