බඳින නැකත සහ සොබාදහම
මචන්ලා මට හිතට වදදෙන ප්රශ්නයක් තියෙනවා.දැන් මචන් කොල්ලො කෙල්ලො, පෙරුම් පුරලා පුරලා, පොරොන්දම්, නැකැත් ඔක්කොම බලලා, හොඳ දවසක් සෙට් කරගන්නවා කසාද බඳින්න.සමහරවිට හොඳ හොටෙල් එකකුත් බුක් කරලා, හතර අතේ ණයවෙලා මේ මඟුල කරන්නේ.ඉන්න ඔක්කොම නෑදෑයෝ සනුහරේටයි, යාලු මිත්තරයෝ ඔක්කොටමයි එන්න කියලා මඟුලක් ගන්නවා.බැරි වෙලාවත් මචන් මේ සෙට් කොර ගත්තු දවසෙම කෙල්ලට මෙන්සස් හැදුනොත් මොකෝ වෙන්නේ ??
මොකෝ නැකැත් බලලා දවසක් සෙට් කරන්නේ කෙල්ලගෙන් ඩේට් එක කවද්ද අහලයැ...... 
මට බනින් නැතුව උත්තරයක් දීපල්ලා....පොඩි නෑනේ බන් ඒ වගේ දවසකදි තියෙන රශ් එක.... මේක දැවෙන ප්රශ්නයක් බොලව්..... 

මගේ මෝඩ ප්රශ්න නිසා, අපේ නැකැත් රාළ සහෝටවත්, එළ පවුසි අය්යටවත් අපහාසයක් වෙන එකක් නෑ කියලා මම හිතනවා.

ඕක කෙල්ලත් එක්ක කතා බහ කරලා විසදගනින්කෝ....... 