බඳින නැකත සහ සොබාදහම

blue_in_rio

Well-known member
  • බඳින නැකත සහ සොබාදහම

    මචන්ලා මට හිතට වදදෙන ප්‍රශ්නයක් තියෙනවා.දැන් මචන් කොල්ලො කෙල්ලො, පෙරුම් පුරලා පුරලා, පොරොන්දම්, නැකැත් ඔක්කොම බලලා, හොඳ දවසක් සෙට් කරගන්නවා කසාද බඳින්න.සමහරවිට හොඳ හොටෙල් එකකුත් බුක් කරලා, හතර අතේ ණයවෙලා මේ මඟුල කරන්නේ.ඉන්න ඔක්කොම නෑදෑයෝ සනුහරේටයි, යාලු මිත්තරයෝ ඔක්කොටමයි එන්න කියලා මඟුලක් ගන්නවා.බැරි වෙලාවත් මචන් මේ සෙට් කොර ගත්තු දවසෙම කෙල්ලට මෙන්සස් හැදුනොත් මොකෝ වෙන්නේ ?? :baffled::baffled: මොකෝ නැකැත් බලලා දවසක් සෙට් කරන්නේ කෙල්ලගෙන් ඩේට් එක කවද්ද අහලයැ...... :confused::confused: මට බනින් නැතුව උත්තරයක් දීපල්ලා....පොඩි නෑනේ බන් ඒ වගේ දවසකදි තියෙන රශ් එක.... මේක දැවෙන ප්‍රශ්නයක් බොලව්..... :dull::dull:

    මගේ මෝඩ ප්‍රශ්න නිසා, අපේ නැකැත් රාළ සහෝටවත්, එළ පවුසි අය්යටවත් අපහාසයක් වෙන එකක් නෑ කියලා මම හිතනවා. :oo::oo:
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ඒ ගැන මනමාලිගෙන් කලින් අහල තමයි මචං වෙඩින් එකට දින දාගන්නෙ :P

    ඔන්න මම කෑල්ලගෙනුත් ඇහුව බැරිවෙලාවත් එහෙම උනොත් මොකෝ වෙන්නෙ කියල. ඒකි කිව්ව මෙන්සස් තාවකාලිකව නවත්වන්න බෙහෙත් තියනවලු. ඒ වගේ දෙයක් උනොත් ඒ බෙහෙත් පාවිච්චි කරනවාලු.
     
    Last edited:

    dry

    Member
    Jan 25, 2008
    199
    6
    0
    beheth tiyenwa mchan eka sathiyakata wage late karawanda puluwan.but ekata docter krngn ahala beth ganda.a sambnadawa doctr kenek hambela beth ganda.
     
    Survivor.

    Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    කෙල්ල හරි එයාගේ වැඩිහිටියෝ හරි වැඩේ දන්නවනම් කරයි. බදින දවස් වලට ඒක සෙට් වෙනවනම් බෙහෙත් තියෙනවා වෙනස් කරගන්න . මිතුරි පෙති වලින් වැඩේ කරන්න පුලුවන්. හැබැයි මාසේකට විතර කලින් ඉදන් පෙති ගන්න වෙනෙවා
     
    Feb 28, 2010
    1,145
    26
    0
    කන්ටෑක්ට් මහේෂි ශි විල් ගිව් යූ ඇන් ආන්ස්වර් after asking උඹේ අම්මා ලොලේ ලොල්
     
    blue_in_rio

    Well-known member
  • ඒ ගැන මනමාලිගෙන් කලින් අහල තමයි මචං වෙඩින් එකට දින දාගන්නෙ :P

    ඔන්න මම කෑල්ලගෙනුත් ඇහුව බැරිවෙලාවත් එහෙම උනොත් මොකෝ වෙන්නෙ කියල. ඒකි කිව්ව මෙන්සස් තාවකාලිකව නවත්වන්න බෙහෙත් තියනවලු. ඒ වගේ දෙයක් උනොත් ඒ බෙහෙත් පාවිච්චි කරනවාලු.

    beheth tiyenwa mchan eka sathiyakata wage late karawanda puluwan.but ekata docter krngn ahala beth ganda.a sambnadawa doctr kenek hambela beth ganda.

    කෙල්ල හරි එයාගේ වැඩිහිටියෝ හරි වැඩේ දන්නවනම් කරයි. බදින දවස් වලට ඒක සෙට් වෙනවනම් බෙහෙත් තියෙනවා වෙනස් කරගන්න . මිතුරි පෙති වලින් වැඩේ කරන්න පුලුවන්. හැබැයි මාසේකට විතර කලින් ඉදන් පෙති ගන්න වෙනෙවා

    අම්මෝ ඇති යන්තම්...තෑන්ක්ස් මචන්ලා....
    11.gif
    11.gif
     
    I.T.Kukula

    Banned
    Jan 6, 2014
    380
    44
    0
    ඕවා බලන්නෙ නෑතිව, බස බස ගාලා ජිගි ජිගිය කොරලා දාපන් බන්. (මම නම් තාම බෑදලා නෑ):lol:
     
    blue_in_rio

    Well-known member
  • :rofl: ඕක කෙල්ලත් එක්ක කතා බහ කරලා විසදගනින්කෝ....... :P

    ඕවා බලන්නෙ නෑතිව, බස බස ගාලා ජිගි ජිගිය කොරලා දාපන් බන්. (මම නම් තාම බෑදලා නෑ):lol:

    බොලා දෙන්නට නම් මගේ ප්‍රශ්නේ හරියටම තේරිලා වගේ... :P:P
     
    Sep 23, 2013
    188
    6
    0
    කරුමෙට එදාටම සෙට් උනොතින්... නැකතට කියල ගල්බෝර දාන නැකතක් හදාගනින්
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    හරිම වැඩ්ඩෙක්ට කෙල්ලගේ මෙන්සස් දවස ගැන සැහෙනදුරට නිවැරදි නිගමනයක් හඳහනෙන් කරන්න පුලුවන්. වරාමිහිරයේ මේ සම්භන්දව සටහන් වෙලා තියනවා. නමුත් මචන් මගුලකට නැකැත් හදනකොට නැකත් හදන මිනිහට බලන්න තියන දේවල් බැලුවම ඕක බලන්න මතක් වෙන්නේවත් නෑ.. දෙන්නට ගැලපෙන නැකැතක් සීහගන්න, කෝන මසේට අහුනොවෙන්න, පුර පක්ෂයට සෙට් වෙන්න, රික්තාවට අහු නොවෙන්න, කඩහන්දි මාරයට අහු නොවෙන්න, කෙන්දරේ 6,8,12 ට ග්‍රහයෝ සෙට් නොවෙන්න, රාහු කාල පන්නන්න, තව ඔය මෙකී නොකී දාහක් දේ බලපුවම හොඳ පන යනවා.. අනික බඳින උන්ට පුලුවන් කාලයක් වෙන්නත් එපැයි.. ඉතින් බන් හොඳම දේ කෙල්ලට ඒ දවසට පීරියඩ්ස් එනවනම් පීරියඩ් දවස වෙනස් වෙන බෙහෙත් ෆාමසි වල තියනවා අන්න එහෙම එකක් ගන්න එක..
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    ඒ ගැන මනමාලිගෙන් කලින් අහල තමයි මචං වෙඩින් එකට දින දාගන්නෙ :P

    ඔන්න මම කෑල්ලගෙනුත් ඇහුව බැරිවෙලාවත් එහෙම උනොත් මොකෝ වෙන්නෙ කියල. ඒකි කිව්ව මෙන්සස් තාවකාලිකව නවත්වන්න බෙහෙත් තියනවලු. ඒ වගේ දෙයක් උනොත් ඒ බෙහෙත් පාවිච්චි කරනවාලු.

    noiz.gif

    uba ekath ahuwaada??? :lol::lol::lol::lol:
     
    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    ඒ ගැන මනමාලිගෙන් කලින් අහල තමයි මචං වෙඩින් එකට දින දාගන්නෙ :P

    ඔන්න මම කෑල්ලගෙනුත් ඇහුව බැරිවෙලාවත් එහෙම උනොත් මොකෝ වෙන්නෙ කියල. ඒකි කිව්ව මෙන්සස් තාවකාලිකව නවත්වන්න බෙහෙත් තියනවලු. ඒ වගේ දෙයක් උනොත් ඒ බෙහෙත් පාවිච්චි කරනවාලු.

    :rofl: uba meka danna thakahaniyak dan oka ahuwada :P
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    noiz.gif

    uba ekath ahuwaada??? :lol::lol::lol::lol:

    :rofl: uba meka danna thakahaniyak dan oka ahuwada :P
    තකහනියක් කෝල් කරල ඇහුවේ නෑ යකුනේ. මලක් නෙල නෙල ඉන්න ගමන් තමයි මේ ත්‍රෙඩ් එක දැක්කෙ. ඉතින් මං ඒකිගෙනුත් ප්‍රශ්නෙ අහල බැලුව:angry::angry::angry:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Owats beheth tiyenawa hold karanna.kello xam kaleta modeling karana un un atheletic karana un owa gannawa