බඳින නැකත සහ සොබාදහම

blue_in_rio

Well-known member
  • කරුමෙට එදාටම සෙට් උනොතින්... නැකතට කියල ගල්බෝර දාන නැකතක් හදාගනින්

    :baffled::baffled:

    නැකැත් රාල;16620716 said:
    හරිම වැඩ්ඩෙක්ට කෙල්ලගේ මෙන්සස් දවස ගැන සැහෙනදුරට නිවැරදි නිගමනයක් හඳහනෙන් කරන්න පුලුවන්. වරාමිහිරයේ මේ සම්භන්දව සටහන් වෙලා තියනවා. නමුත් මචන් මගුලකට නැකැත් හදනකොට නැකත් හදන මිනිහට බලන්න තියන දේවල් බැලුවම ඕක බලන්න මතක් වෙන්නේවත් නෑ.. දෙන්නට ගැලපෙන නැකැතක් සීහගන්න, කෝන මසේට අහුනොවෙන්න, පුර පක්ෂයට සෙට් වෙන්න, රික්තාවට අහු නොවෙන්න, කඩහන්දි මාරයට අහු නොවෙන්න, කෙන්දරේ 6,8,12 ට ග්‍රහයෝ සෙට් නොවෙන්න, රාහු කාල පන්නන්න, තව ඔය මෙකී නොකී දාහක් දේ බලපුවම හොඳ පන යනවා.. අනික බඳින උන්ට පුලුවන් කාලයක් වෙන්නත් එපැයි.. ඉතින් බන් හොඳම දේ කෙල්ලට ඒ දවසට පීරියඩ්ස් එනවනම් පීරියඩ් දවස වෙනස් වෙන බෙහෙත් ෆාමසි වල තියනවා අන්න එහෙම එකක් ගන්න එක..

    එල එල මචන්, ඒක තමයි විසඳුම :):)


    noiz.gif


    uba ekath ahuwaada??? :lol::lol::lol::lol:

    :rolleyes::rolleyes:

    weding 1ta kalin 1st night eka ganin

    :angry::angry:

    :rofl: uba meka danna thakahaniyak dan oka ahuwada :P
    :rofl::rofl:



    තකහනියක් කෝල් කරල ඇහුවේ නෑ යකුනේ. මලක් නෙල නෙල ඉන්න ගමන් තමයි මේ ත්‍රෙඩ් එක දැක්කෙ. ඉතින් මං ඒකිගෙනුත් ප්‍රශ්නෙ අහල බැලුව:angry::angry::angry:

    මොනා උනත් උඹලා වගේ එළකිරි යාලුවෝ හම්බවෙන්න නම් මම ලොකු පිනක් කොරලා තියෙනවා.නැත්නම් මට ඕක කරන්න බැරුව උබලාගෙන් ඇහුවම, උබ ඒක කරලා දෙයිද...උබ තමයි දවසකටවත් මිනිහා..... :P:P
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මොනා උනත් උඹලා වගේ එළකිරි යාලුවෝ හම්බවෙන්න නම් මම ලොකු පිනක් කොරලා තියෙනවා.නැත්නම් මට ඕක කරන්න බැරුව උබලාගෙන් ඇහුවම, උබ ඒක කරලා දෙයිද...උබ තමයි දවසකටවත් මිනිහා..... :P:P
    83af10db_VRKXeny.gif
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ඒ ගැන මනමාලිගෙන් කලින් අහල තමයි මචං වෙඩින් එකට දින දාගන්නෙ :P

    ඔන්න මම කෑල්ලගෙනුත් ඇහුව බැරිවෙලාවත් එහෙම උනොත් මොකෝ වෙන්නෙ කියල. ඒකි කිව්ව මෙන්සස් තාවකාලිකව නවත්වන්න බෙහෙත් තියනවලු. ඒ වගේ දෙයක් උනොත් ඒ බෙහෙත් පාවිච්චි කරනවාලු.

    1. :nerd: මට මේකට මැරෙන්න හිනා :nerd:
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මචන්ලා මට හිතට වදදෙන ප්‍රශ්නයක් තියෙනවා.දැන් මචන් කොල්ලො කෙල්ලො, පෙරුම් පුරලා පුරලා, පොරොන්දම්, නැකැත් ඔක්කොම බලලා, හොඳ දවසක් සෙට් කරගන්නවා කසාද බඳින්න.සමහරවිට හොඳ හොටෙල් එකකුත් බුක් කරලා, හතර අතේ ණයවෙලා මේ මඟුල කරන්නේ.ඉන්න ඔක්කොම නෑදෑයෝ සනුහරේටයි, යාලු මිත්තරයෝ ඔක්කොටමයි එන්න කියලා මඟුලක් ගන්නවා.බැරි වෙලාවත් මචන් මේ සෙට් කොර ගත්තු දවසෙම කෙල්ලට මෙන්සස් හැදුනොත් මොකෝ වෙන්නේ ?? :baffled::baffled: මොකෝ නැකැත් බලලා දවසක් සෙට් කරන්නේ කෙල්ලගෙන් ඩේට් එක කවද්ද අහලයැ...... :confused::confused: මට බනින් නැතුව උත්තරයක් දීපල්ලා....පොඩි නෑනේ බන් ඒ වගේ දවසකදි තියෙන රශ් එක.... මේක දැවෙන ප්‍රශ්නයක් බොලව්..... :dull::dull:

    මගේ මෝඩ ප්‍රශ්න නිසා, අපේ නැකැත් රාළ සහෝටවත්, එළ පවුසි අය්යටවත් අපහාසයක් වෙන එකක් නෑ කියලා මම හිතනවා. :oo::oo:


    ඉස්සල්ලාම වතුර ගහලා හිටහන්....... :lol::lol::lol: