කරුමෙට එදාටම සෙට් උනොතින්... නැකතට කියල ගල්බෝර දාන නැකතක් හදාගනින්


නැකැත් රාල;16620716 said:හරිම වැඩ්ඩෙක්ට කෙල්ලගේ මෙන්සස් දවස ගැන සැහෙනදුරට නිවැරදි නිගමනයක් හඳහනෙන් කරන්න පුලුවන්. වරාමිහිරයේ මේ සම්භන්දව සටහන් වෙලා තියනවා. නමුත් මචන් මගුලකට නැකැත් හදනකොට නැකත් හදන මිනිහට බලන්න තියන දේවල් බැලුවම ඕක බලන්න මතක් වෙන්නේවත් නෑ.. දෙන්නට ගැලපෙන නැකැතක් සීහගන්න, කෝන මසේට අහුනොවෙන්න, පුර පක්ෂයට සෙට් වෙන්න, රික්තාවට අහු නොවෙන්න, කඩහන්දි මාරයට අහු නොවෙන්න, කෙන්දරේ 6,8,12 ට ග්රහයෝ සෙට් නොවෙන්න, රාහු කාල පන්නන්න, තව ඔය මෙකී නොකී දාහක් දේ බලපුවම හොඳ පන යනවා.. අනික බඳින උන්ට පුලුවන් කාලයක් වෙන්නත් එපැයි.. ඉතින් බන් හොඳම දේ කෙල්ලට ඒ දවසට පීරියඩ්ස් එනවනම් පීරියඩ් දවස වෙනස් වෙන බෙහෙත් ෆාමසි වල තියනවා අන්න එහෙම එකක් ගන්න එක..
එල එල මචන්, ඒක තමයි විසඳුම


b
u
m
p
![]()
![]()
uba ekath ahuwaada???![]()


weding 1ta kalin 1st night eka ganin


uba meka danna thakahaniyak dan oka ahuwada
![]()


තකහනියක් කෝල් කරල ඇහුවේ නෑ යකුනේ. මලක් නෙල නෙල ඉන්න ගමන් තමයි මේ ත්රෙඩ් එක දැක්කෙ. ඉතින් මං ඒකිගෙනුත් ප්රශ්නෙ අහල බැලුව![]()
මොනා උනත් උඹලා වගේ එළකිරි යාලුවෝ හම්බවෙන්න නම් මම ලොකු පිනක් කොරලා තියෙනවා.නැත්නම් මට ඕක කරන්න බැරුව උබලාගෙන් ඇහුවම, උබ ඒක කරලා දෙයිද...උබ තමයි දවසකටවත් මිනිහා.....



මට මේකට මැරෙන්න හිනා 


