https://www.1tamilmv.tf/index.php?/...di-malayalam-dd51-192kbps-82gb-35gb-1gb-esub/
පළවෙනි එපිය පොඩ්ඩක් බෝරින් වගේ ඒ උනාට බලන් හිටපු එකට පාඩුවක් උන් නෑ අන්තිමට කරවලා අත අරින කතාවකට සෙට් වෙනවා.
බලමු එකත්.![]()
https://www.1tamilmv.tf/index.php?/...di-malayalam-dd51-192kbps-82gb-35gb-1gb-esub/
පළවෙනි එපිය පොඩ්ඩක් බෝරින් වගේ ඒ උනාට බලන් හිටපු එකට පාඩුවක් උන් නෑ අන්තිමට කරවලා අත අරින කතාවකට සෙට් වෙනවා.
තාම එපි තුනක් බැලුවේ. ටික ටික බිල්ඞ් වෙනවා ස්ටෝරියබලමු එකත්.![]()
Eew.
![]()
No kids No worries
Malayalam එකක්Reviews hodai.. Balamu.. TFS !!!
දැන් නාට්ටාමි රස්සාවද කරන්නේ? Departures ද arrival ද?රට යන්නෙ කවදද?
ඔයා රට යන්නෙ කවද්ද ඉතින්?දැන් නාට්ටාමි රස්සාවද කරන්නේ? Departures ද arrival ද?
ළඟ ලඟ ආත්ම ගානකින් එන්න තරම් කාලකන්නි කරන්න කාලයක් තියෙද්දි ජොබ්ලස් කියලා තේරෙනවා.
ස්තුතියි.සුභපැතුම්
මොකක්ද යන රට