බබාගෙ අර්ශස් වලට හොද Doctor කෙනෙක්

Ccssdd

Junior member
  • Aug 31, 2020
    27
    39
    13
    Baba waadi wenna purudu una gaman potty train karanna oone..hitagena karaddi hariyata okkoma yanneth na..godak babala ege geewenawata akamethi nisa hariyata daanneth na ehema unama..ude negittama hodata watura ekak bonna deela potty eke waadi karawanna..waadi wela demme nethath kamak na..hoda putha kiyala eya aasa deyak denna..passe kemeththen waadi wei.

    Bath aduwen elawalu wediyen kanna denna..watura denna nithara.

    Samahara babalata gaslabu walata bada weelanawa..ebul kesel hodai sema nathi babekta.
     

    Kotasilva

    Junior member
  • Dec 25, 2020
    57
    44
    18
    Moratuwa
    අම්මා කිරි දෙනවද? අම්මා 3L water බොනවා ද කියලා monitor කරපන්! Hoda pediatrician කෙනෙක් ට පෙන්නපන්,
     

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    අපේ පොඩි එකාටත් මුළදි ඔහොම ගතියක් තිබුණා, ඩොකෙක්ට පෙන්නුවාම එයා පිටිප්සෙන් ඇතුල් කරන බෙහ්=ගෙතක් දුනා, දවස් දෙකයි ඒක දුන්නේ. ඊට පස්සේ හොදට වතුර බොන්න දෙන්න කිව්වා. බඩ පොඩ්ඩක් U -shape එකට මසාජ් කරන්න කිව්වා. ගස්ලබු යෝගට් වගේ ඒවා නිතරම දුන්නා, වැඩේ හරි. ටොයිලට් යන්න කමින් මද රස්නේන උණුවතුර ටිකක් දිලා අර මසාජ් එක කරවන්න.