බබාගේ විත්ති..

Fire Dragon

Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    අර කෙල්ලෙක් දැක්කහම ඔයගේ දිව දණහිසේ වැදිල කෙලබේරෙන්නේ

    අන්න ඒකටයි....

    ​

    අදත් බබා ගියානෙ කනත්ත බාලිකාවක් පස්සෙ...... බාලිකාවගෙ පියා ඉන්නකොටත්.... කොහොමද බබාගෙ පැනියෙ තරම......
    ​
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,290
    5,612
    113
    Blob Storage
    www.37innovate.com
    අදත් බබා ගියානෙ කනත්ත බාලිකාවක් පස්සෙ...... බාලිකාවගෙ පියා ඉන්නකොටත්.... කොහොමද බබාගෙ පැනියෙ තරම......
    ​
    උඹත් ඉතින් ටකරන් බාලිකා පස්සෙ ගිහින් මාට්ටුනේ.
    දැන් සිතෙනව වැඩේට එන්ටර් වෙන්න
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    උඹත් ඉතින් ටකරන් බාලිකා පස්සෙ ගිහින් මාට්ටුනේ.
    දැන් සිතෙනව වැඩේට එන්ටර් වෙන්න
    නිලුශිද නිලික්ශිද ටකරං ගොඩක් ද?:eek:
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    බබ් අංකල් සිගරට් එකක් උරාගෙන ඉන්නවද පාඩුවේ පැත්තකට වෙලා නැත්නම් 123 ගනින්න තමයි වෙන්නෙ NPD


    hahaha mama balan hitiye..uba oya bab bab gaanakan .
    nodhakin
    lol
    moko ban hemadama mehema goo wenne?
    piti anala iwarei?
    :lol:
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    උබලගෙ ජෝක්ස් වලට හිනා යන්නෙ නෑ බං...
    මාත් හිනා වෙන්න ට්‍රයි කලා හරි ගියේ නැ. මොක්කුද රොවි මේ?
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    hahaha mama balan hitiye..uba oya bab bab gaanakan .
    nodhakin
    lol
    moko ban hemadama mehema goo wenne?
    piti anala iwarei?
    :lol:
    බලපන් එලකිරියෙන් යනවා කියලා ත්‍රෙඩ් දාලා ලැජ්ජ නැතුව ඉන්න හැටි.:baffled: