බබාට ඉස්කොලයක්.

damith5

Junior member
  • Jan 12, 2009
    164
    3
    18
    Bokalagama
    School ekanam Lyceam wage posh naha facilities normal habai ugannanawa hodai kiyala ahala tiyanawa
    Gampaha town nam me wage ekakata dala schorlaship walin hoda school ekak try karanna
    mokada Gampaha town nam uba pana dagena grade 1 dammath wedak naha hodama schools patan ganne grade 6 walin
    ex:- Rathnavali
    Thanks machan.
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    හරි ඉස්කෝලෙක දාන්න ලක්ශ 15ක් වත් දෙන්න වෙනවා. කොළඹ නම් ඉන්නෙ ඉන්ටර්නැෂනල් ඉස්කෝලෙක දාල, ලංකාවෙ බාගයයි පිටරට බාගයයි කරන ඩිග්‍රී එකකකට සෙට් කරපං.
    නැත්තම් ගමේ ඉස්කෝලෙට දාල, ඌට රස්සාවක් නොකර හරි ඉන්න පුලුවන් විදියට ක්‍රමයක් හදල දීපං.