


මාත් සරල නමක් දාන්න ඉන්නෙ,,,
phone,weapon,vehicle, air crafts වල වගේ
උදා-
BL 01
BL 02
BL 03
BL,, කියන්නෙ කෑල්ලගෙයි මගෙයි නමේ මුල් අකුරු දෙක
එල නේ
හීන් පුතා;18119325 said:ටික්කි ටික්කි ටෙම්බෝ නෝ සරිම්බෝ චාරි බාරි බුෂ්කි පෙරී පෙම්බෝ හායි කායි පොම් නික්කි නො මීනෝ ඩොම් බාරකෝ
සිරාවට මචන් සමහර වෙලවට මාර කරදරයක් ලංකවෙනම් එච්චර අවුලක් නැ වෙන රටවල උන් නම දැක්කහම ඇස් උඩ යනවා උන්ගෙ.![]()
නමක් දානකොට වාසගම,first name,sir name ටික දැම්මම හොඳටම ඇතිනෙ බන්.එතකොට නමට කෑලි තුනයි.
බොහොම ස්තුතියි Bingu_Putha මේක දැම්මට. ඒ වගේම මගේ බ්ලොග් පොස්ට් එකට යන ලින්ක් එක දැමීමට.