කාන්ති අක්කා කියලා ෆේස්බුක් එකවුන්ට් එකක් තියනව බන්. මගේ කමෙන්ට් එකකට ලයික් දාලාත් තිබුනා. වලතරයගේ පෝස්ට් වලටත් ලයික් කමෙන්ට් දානවාකුසුමා වලතර
කාන්ති අක්කා
කාන්ති අක්කා කියලා ෆේස්බුක් එකවුන්ට් එකක් තියනව බන්. මගේ කමෙන්ට් එකකට ලයික් දාලාත් තිබුනා. වලතරයගේ පෝස්ට් වලටත් ලයික් කමෙන්ට් දානවාකුසුමා වලතර
කාන්ති අක්කා
Congrats...ලඟදි මාත් පියෙක් උනා සිංහලු. දැන් පොඩි කෙල්ලට නමක් හොයනවා. දිව උලුක් වෙන් නැති සිංහල නමකුයි, වෙස්ටර්න් ටයිප් එකකුයි කම්බිනේෂන් එකක් දාන්න තමයි හිතන් ඉන්නේ... 2025 ට ගැලපෙන නම් ටිකක් දාන් යමුකෝ කට්ටිය.
ලඟදි මාත් පියෙක් උනා සිංහලු. දැන් පොඩි කෙල්ලට නමක් හොයනවා. දිව උලුක් වෙන් නැති සිංහල නමකුයි, වෙස්ටර්න් ටයිප් එකකුයි කම්බිනේෂන් එකක් දාන්න තමයි හිතන් ඉන්නේ... 2025 ට ගැලපෙන නම් ටිකක් දාන් යමුකෝ කට්ටිය.