බබාට නමක් - Name for Baby Girl

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    14,962
    15,454
    113
    New Zealand
    කුසුමා වලතර
    කාන්ති අක්කා
    කාන්ති අක්කා කියලා ෆේස්බුක් එකවුන්ට් එකක් තියනව බන්. මගේ කමෙන්ට් එකකට ලයික් දාලාත් තිබුනා. වලතරයගේ පෝස්ට් වලටත් ලයික් කමෙන්ට් දානවා
     
    • Like
    Reactions: Janatha Jhon

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ලඟදි මාත් පියෙක් උනා සිංහලු. දැන් පොඩි කෙල්ලට නමක් හොයනවා. දිව උලුක් වෙන් නැති සිංහල නමකුයි, වෙස්ටර්න් ටයිප් එකකුයි කම්බිනේෂන් එකක් දාන්න තමයි හිතන් ඉන්නේ... 2025 ට ගැලපෙන නම් ටිකක් දාන් යමුකෝ කට්ටිය.
    Congrats...
    akuru tika dapan ithin
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    ලඟදි මාත් පියෙක් උනා සිංහලු. දැන් පොඩි කෙල්ලට නමක් හොයනවා. දිව උලුක් වෙන් නැති සිංහල නමකුයි, වෙස්ටර්න් ටයිප් එකකුයි කම්බිනේෂන් එකක් දාන්න තමයි හිතන් ඉන්නේ... 2025 ට ගැලපෙන නම් ටිකක් දාන් යමුකෝ කට්ටිය.

    Boy - පයි ඩිකා
    Girl - කිම් වර්ජිනියා