බබාට සෙමට හොද doctor කෙනෙක්

reddit

Well-known member
  • Aug 18, 2016
    9,042
    8,299
    113
    Chilaw
    අපෙත් උණක් හෙම්බිරිසවක්වත් කාලෙකින් හැදෙන් නැතුව ඉදල nursery දාපු දවසේ ඉදන් ඉතින් බෙහෙත්නම් ඉවරයක් නෑ,
     
    • Love
    Reactions: slsaico

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,036
    27,685
    113
    36
    Mirihana
    alis.alberta.ca
    අපෙත් උණක් හෙම්බිරිසවක්වත් කාලෙකින් හැදෙන් නැතුව ඉදල nursery දාපු දවසේ ඉදන් ඉතින් බෙහෙත්නම් ඉවරයක් නෑ,
    Baba eliyata yanna kalin saha gedara awama vitamin c denna.
     
    • Like
    Reactions: reddit

    danu8587

    Junior member
  • Jul 12, 2016
    66
    89
    18
    38
    Alawwa
    අපෙත් උණක් හෙම්බිරිසවක්වත් කාලෙකින් හැදෙන් නැතුව ඉදල nursery දාපු දවසේ ඉදන් ඉතින් බෙහෙත්නම් ඉවරයක් නෑ,
    eka thama case eka machan
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,715
    113
    බෙහෙත් වලින්ම නම් ඕකට උත්තරයක් ලැබෙන්නෙ නෑ. කොහොමත් ආයෙත් ලෙඩ වෙනවා. උනුවතුර බොන්න පුරුදු කරවන්න. කටේ ඇඟිලි දාන එක. පැන්සල් දාන එක වගේ පුරුදු නවත්තන්න. සීතල කෑම ජාති දෙන්න එපා. සීතල එළවලු ජාතිත් එපා. පලතුරු ජාතිත් දෙන්න එපා. මාස්ක් දාන්න.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,930
    1
    60,920
    113
    Mother Earth
    අපෙත් උණක් හෙම්බිරිසවක්වත් කාලෙකින් හැදෙන් නැතුව ඉදල nursery දාපු දවසේ ඉදන් ඉතින් බෙහෙත්නම් ඉවරයක් නෑ,
    ආහ් කෙල්ලෙක් වගේ ඉන්නෙ. කොල්ලෙක් නම් කියන්නෙ අපේ එකා කියල. :love2: