උදේ ඉදන් මමයි නෝනයි ඔක්කොම ලිපි කියෙව්වා.... ගොඩක් පිං දැනුම බෙදා දුන්නට..... අපි දෙන්නත් දරැවෙක් හදන්න යන්නේ නොදැන සිටි කරැණු ගොඩක් අද දැනගත්තා
මේ ප්රශ්නය කෙනෙක්ට විහිලුවක් වුනත් , ඇත්තටම විවාපත් වුනු සහ දරුවෙක් අපේකෂා කරන යුවලකට “දැනෙන‘ ප්රශ්නයක් , මේ ගැන ඒ කිව්වෙ දරු පිළිසිඳ ගැනීමක් වීමට පෙර සූදානම් වන විදියේ ඉඳන් , දරු පැටියා බිහිවුනාට පස්සෙ කළ යුතු දේ දක්වා දැන ගත යුතු කරුණූ රැසක් පිළිබඳව මා ලියූ ලිපි මෙන්න මේ ලිංක් වලි්න ගිහින් කියවන්නට පුළුවන් ,
http://www.nursinglk.com/2011/08/45.html දරු පිළිසිඳ ගැනීමක සූදානම් වීම
http://www.nursinglk.com/2011/08/46.html පිළිසිඳ ගත්තට පස්සේ ප්රශ්න , අමාරු කම් දැනගත යුතු දේ
http://www.nursinglk.com/2011/08/47.html දරුවා බිහි කිරීමට පෙර සූදානම් විය යුතු , කළ යුතු දේ
http://www.nursinglk.com/2011/08/48.html ඉපදුනු දරුවට කිරි දෙන හැටි සහ දැන ගත යුතු දේ
http://www.nursinglk.com/2011/08/49.html දරුවා බිහිවී මුල් මාස කිහිපය තුල මතු වන ගැටළු සහ ඒවාට පිළීතුරු
http://www.nursinglk.com/2011/08/50.html දරු ප්රසූතිය සහ එහි අවදානම් අවස්ථා සහ ආශ්රිත කරුණූ
* මෙම පිළීතුරු එක් කළේ , මෙම ප්රශ්නය හුදෙක් විනෝදය පිණිසම ඇසූ ප්රශ්නයක් නොවේ යන නිගමනයෙනි . ස්තුතියි
උදේ ඉදන් මමයි නෝනයි ඔක්කොම ලිපි කියෙව්වා.... ගොඩක් පිං දැනුම බෙදා දුන්නට..... අපි දෙන්නත් දරැවෙක් හදන්න යන්නේ නොදැන සිටි කරැණු ගොඩක් අද දැනගත්තා