බබාල හම්බෙන්න ඉන්න\හම්බුන අයගෙන් ලොකු උද&#3520

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,658
    3,556
    113
    උදේ ඉදන් මමයි නෝනයි ඔක්කොම ලිපි කියෙව්වා.... ගොඩක් පිං දැනුම බෙදා දුන්නට..... අපි දෙන්නත් දරැවෙක් හදන්න යන්නේ නොදැන සිටි කරැණු ගොඩක් අද දැනගත්තා

    මේ ප්‍රශ්නය කෙනෙක්ට විහිලුවක් වුනත් , ඇත්තටම විවාපත් වුනු සහ දරුවෙක් අපේකෂා කරන යුවලකට “දැනෙන‘ ප්‍රශ්නයක් , මේ ගැන ඒ කිව්වෙ දරු පිළිසිඳ ගැනීමක් වීමට පෙර සූදානම් වන විදියේ ඉඳන් , දරු පැටියා බිහිවුනාට පස්සෙ කළ යුතු දේ දක්වා දැන ගත යුතු කරුණූ රැසක් පිළිබඳව මා ලියූ ලිපි මෙන්න මේ ලිංක් වලි්න ගිහින් කියවන්නට පුළුවන් ,
    http://www.nursinglk.com/2011/08/45.html දරු පිළිසිඳ ගැනීමක සූදානම් වීම
    http://www.nursinglk.com/2011/08/46.html පිළිසිඳ ගත්තට පස්සේ ප්‍රශ්න , අමාරු කම් දැනගත යුතු දේ
    http://www.nursinglk.com/2011/08/47.html දරුවා බිහි කිරීමට පෙර සූදානම් විය යුතු , කළ යුතු දේ
    http://www.nursinglk.com/2011/08/48.html ඉපදුනු දරුවට කිරි දෙන හැටි සහ දැන ගත යුතු දේ
    http://www.nursinglk.com/2011/08/49.html දරුවා බිහිවී මුල් මාස කිහිපය තුල මතු වන ගැටළු සහ ඒවාට පිළීතුරු
    http://www.nursinglk.com/2011/08/50.html දරු ප්‍රසූතිය සහ එහි අවදානම් අවස්ථා සහ ආශ්‍රිත කරුණූ

    * මෙම පිළීතුරු එක් කළේ , මෙම ප්‍රශ්නය හුදෙක් විනෝදය පිණිසම ඇසූ ප්‍රශ්නයක් නොවේ යන නිගමනයෙනි . ස්තුතියි


    උදේ ඉදන් මමයි නෝනයි ඔක්කොම ලිපි කියෙව්වා.... ගොඩක් පිං දැනුම බෙදා දුන්නට..... අපි දෙන්නත් දරැවෙක් හදන්න යන්නේ නොදැන සිටි කරැණු ගොඩක් අද දැනගත්තා