බබාව බලා ගන්න කෙනෙක්

rigamage

Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    උඹල දන්න කවුරුත් නැද්ද බන් බබාව බලා ගන්න කෙනෙක් ..හිටපු කෙනා එක පාරටම නතර උනානේ බන්..මාලබේ අවටින් හරි ගෙදර නතර වෙන්න කෙනෙක් හරි දන්නවා නම් කියපල්ලකෝ
     

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,170
    1,416
    113
    gedara amma kenek wage innawa num certis lanka wage company ekakin daily ena ekek ara ganin..hodata train akrapu un innawa..habay thaniyema num baba thiyanna epa
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,938
    2
    116,015
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    20088.jpg
     
    • Haha
    Reactions: asylum

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    බබාව බලාගන්න දෙනකොට ෂුවර් නැති කෙනෙක්ට ඔහේ දෙන්න එපා මචන්, එක ගෑනියෙක් ළමයට ඔඩි කොලොන් පොවලා නිදි කරවලා තිබුනා. උන්ගේ ලමයි නෙවෙයිනේ. කාගෙන් හරි අහලා විස්වාසවන්ත කෙනෙක් බලලා දීපන්.