බබා කෑම කන්නේ නෑ !!!!

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    1,199
    1
    1,708
    113
    kanna kemathi de kanna dunnanam hari. ara thalape hadala denne nethuwa. eeekka eka dekkama matat wamaneta enawa.
     

    Kotasilva

    Member
    Dec 25, 2020
    12
    8
    3
    Moratuwa
    කිරි නොදී බඩගින්නේ තියන්න. ඌ යස අගේට කන්ට පුරුදු වෙනවා! Chocolate biscuits දෙන්න එපා!Sugar වලට පුරුදු කරන්න එපා.
     
    • Dislike
    Reactions: SEOBOSS

    nalakanayana

    Junior member
  • Sep 7, 2007
    146
    22
    18
    කිරි නොදී බඩගින්නේ තියන්න. ඌ යස අගේට කන්ට පුරුදු වෙනවා! Chocolate biscuits දෙන්න එපා!Sugar වලට පුරුදු කරන්න එපා.
    ne ban.ehemath beluwa.eka hariyanneth na.tawath bara adu una:no:
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    2,550
    1,604
    113
    පැණිරස පුරුදු කරපු ගමන් පොඩි උන් කන්න හොර වෙනවා .පුලුවන් තරම් ඉතින් සෙල්ලම් කර කර කවහන් .නැත්නම් උබ උබේ කෑම එකේ අයිනට පොඩි එකාට කවන එක බෙදන් ඇවිල්ල උබේ කෑම එක ඉස්සරහ වෙලා රස කර කර කාපන් .පොඩි එකා ලගට ආවහම උගේ කෑම එකෙන් කවහන් .මේකනම් ෂුවර් එකට වැඩ .

    කරලා කියහන්.පොඩි උන්ට පැණිරස දුන්න ගමන් පැනිරසමයි ඉල්ලන්නේ එකයි .

    හුරතල් කර කර කවහන් .කෑම ටිකක් පිගානක තියල පොඩි එකාට තනියම කන්න දීපන් .බිම හැලුවම සැර කරන්න එපා
     
    • Like
    Reactions: hodakolla

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    11,934
    3,923
    113
    Piliyandala
    කෑම වෙල් දෙකක් අතර ගැප් එක ටිකක් වැඩි කරලා අමතර සුළු කෑමේ දෙන එක නවත්තල බලන්න
     
    • Like
    Reactions: hodakolla

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    928
    287
    63
    meka podi thery ekak mama try karala thiyanawa kamathi nag karala balanna. anyway doc kenek gen upades ganna.

    1. lamainta seeni kama mokawathma denna epaa. Gedara hadalawath denna epaa. seeni dunna gaman bath kama nawaththanawa.
    wisesayen mewa nawaththanna.
    a. milk packts (vanila, coco, etc)
    b. biscut
    c. cocolate

    2. wishesayen achila seeyala ennawa nag monawa da denne balanna egollo lamayata thiyana adareta eka eka kama denawa

    3. lamayata hama kamama denna epaa lamai ehema kanne naa
    lamain ge kalayak thiyanawa ex 6 months to 1 year wage athata ahuwena ona deyak kate daganna. anna e kaledi kama huru karanna balanna.
    eta passe lamaya kanne huru una kama witharai. hugak aya kiyanawa me sathiyema dunne fried rice, etaga sathiye dunne chees ekka bath, ehema lamai aluth ewwa ekama dee thun welatama ehema kanne naa.
    ex:
    1. udeta oats (steel cut, rolled wage denna), kurukkan thalapa, e wage pahadiluwa dawal kamen wenas deyak
    2. dawalta bath deshiya hal wargayak ganna. 1yr wagen passe bath thalapa hadanna puluwan
    3. rata bath sring hoppers, hoppers fried rice, pasta, noodels wage deyak

    dawal kamen passe yogurt ekak curd, friutes denna, ude kamen passe owwa denna puluwan and chees

    youtube bala bala eka eka kama hadala denna epaa. lamaya ta guna kama tikak purudu karaganna eka nitharama denna.
     
    • Like
    Reactions: hodakolla