බබා නානවා

Reincarnator

Well-known member
  • May 20, 2022
    12,594
    30,739
    113
    අපායෙ දොරකඩ
    අපේ වත්තෙ ඔය කාලකණ්නි ජෝඩුවක් ඉන්නව. ගොඩගහල තියෙන පොල් කටු පොල් ලෙලි ඔක්කොම ඇදල හැඩිකරල දාල යනව රැට. :angry:
    ඉස්සර අපේ ගෙදර ඉත්තෑකූරු වලින් හදපු පෙට්ටියකුත් තිබ්බ මතකයි
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,235
    24,371
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඔයිට වඩා ලොකු ජෝඩුවක් අපේ ගෙව්ල් පැත්තෙ ඉන්නව.ආවම ඔක්කොම කාබාසිනිය කරල යන්නෙ. හැබැයි අහිංසක සතෙක්. මස් පිනිස ගන්න උන් ඉන්නව.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,872
    2
    115,904
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඔයිට වඩා ලොකු ජෝඩුවක් අපේ ගෙව්ල් පැත්තෙ ඉන්නව.ආවම ඔක්කොම කාබාසිනිය කරල යන්නෙ. හැබැයි අහිංසක සතෙක්. මස් පිනිස ගන්න උන් ඉන්නව.
    අපේ පැත්තෙත් දෙන්නෙක් වගේ ඉන්නව..කරදරයි පොල් පවා ලෙලි ගහන් කට්ට හපල කනව ඒත් අහින්සක සත්තු ජාතියක්! 💛
     

    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    ඒ කිව්වේ? නමේ නම් සොනික් දී හෙජ්හොග් තියෙනවා නේ. ලංකාවේ හෙජ්හොග්ල නැහැ. ඉන්නේ ඉත්තෑවෝ - porcupine විතරයි
     
    • Like
    Reactions: Amith0424