
වෙනස් සත්තු දෙකක්, hedgehog ඇන්ඩ් porcupineසොනික් නේද
tnx machn අදයි දැනගත්තෙ. මෙච්චරකල් දැනන් හිටියෙ hedghog ගැන විතරයිවෙනස් සත්තු දෙකක්, hedgehog ඇන්ඩ් porcupine
අපේ පැත්තෙත් දෙන්නෙක් වගේ ඉන්නව..කරදරයි පොල් පවා ලෙලි ගහන් කට්ට හපල කනව ඒත් අහින්සක සත්තු ජාතියක්!ඔයිට වඩා ලොකු ජෝඩුවක් අපේ ගෙව්ල් පැත්තෙ ඉන්නව.ආවම ඔක්කොම කාබාසිනිය කරල යන්නෙ. හැබැයි අහිංසක සතෙක්. මස් පිනිස ගන්න උන් ඉන්නව.
එහෙමත් එකක්දවෙනස් සත්තු දෙකක්, hedgehog ඇන්ඩ් porcupine
ඒකෙ ඉන්නෙ හෙඩ්ජ්හොග් තමයිඑහෙමත් එකක්දඒත් රොබෝටික්කා කියන්නේ ඉත්තෑව කියලනෙ
![]()