ඉතින් දෙකම තියෙන්නේ පුද්ගලික අධ්‍යාපන/සෞඛ්‍ය දෙකම තියනවා ... ඒවාට යන්න සල්ලි තියන උන් ගැන නෙමේ කියන්නේ නැති උන් ගැන තමා ...free health/education තිබ්බාට වැඩක් නෑ, බජට් එකෙන් එන සල්ලි වන්චා කරනවා නම්.
දේශපාලකයොයි, ආණ්ඩුවෙ සේවකයොයි කරල තියෙන්නෙ නිදහස් අධ්‍යාපනයට, සෞඛ්‍යයට හම්බ වෙන සල්ලි ගසා කාපු එක නෙහ්.
නිදහස් අධ්‍යාපනය, සෞඛ්‍යය කියන්නේ රජයේ ආදායම් වලින්(අපේ බදු ආදායම් වලින් ) රටේ අධ්‍යාපනයයි, සෞඛ්‍යයි නඩත්තු කරනවා කියන එක. ඉතින් ඍජුවම අපෙන් සල්ලි නොගත්තත් ඒ තියෙන්නෙත් අපේම සල්ලි තමා.
කොවිඩ් එන්න කලිනුත් ශල්‍යකර්ම ආණ්ඩුවෙ කරගන්න කොච්චර කල් වෙයිටින් ලිස්ට් වල ඉන්න ඕනෙද. සල්ලි තියෙන උන් රට ගිහින් ඒවා කරගන්නවා.
එක්කො වන්චා දූෂණ අයින් කරන්න ඕනෙ. වෙලාවට සිලබස් අලුත් වෙන්න ඕනෙ. සමාන අධ්‍යාපන/සෞඛ්‍ය පහසුකම් හැමෝටම ලබා ගන්න පුලුවන් වෙන්න ඕනෙ.
නැත්නම් පුද්ගලික අධ්‍යාපන/සෞඛ්‍ය ආයතන වලට ඉඩ දෙන්න ඕනෙ. මොකද සල්ලි තියෙන එකා මේ රටින් බැරිනම් පිටරටින් හරි අධ්‍යාපන/සෞඛ්‍ය පහසුකම් ලබා ගන්නවා.
free නැති උනාම සල්ලි තියන උන් යනවා .. නැති උන් මැරිලා යනවා ...
මෙහෙම වෙලත් නාමල් චිචි degree ගත්තනං අරහෙම සල්ලි නැත්තන් යන්න බැරි උනාම කොහොම වෙයිද ....
පිට රට තියන හැම එකම හොදයි කියල හිතන උන්ට හොද දෙකක් තියනව බලපන් ...
president speech from 0.10
(FYR මේ අහල ඇස් උඩ යන්නේ UK උන් .. minimum wage 8 euro/h ,,.. ලංකාවේ Rs 50/h / insulin injectioin price in UK 15 euro apprx /in Sri Lanka Rs 965 (NRMA maximum ceiling price , not the price if given for free sale currently give by hospitals for free)
Last edited: