බබා නැති උනා අනේ!

Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    free health/education තිබ්බාට වැඩක් නෑ, බජට් එකෙන් එන සල්ලි වන්චා කරනවා නම්.
    දේශපාලකයොයි, ආණ්ඩුවෙ සේවකයොයි කරල තියෙන්නෙ නිදහස් අධ්‍යාපනයට, සෞඛ්‍යයට හම්බ වෙන සල්ලි ගසා කාපු එක නෙහ්.

    නිදහස් අධ්‍යාපනය, සෞඛ්‍යය කියන්නේ රජයේ ආදායම් වලින්(අපේ බදු ආදායම් වලින් ) රටේ අධ්‍යාපනයයි, සෞඛ්‍යයි නඩත්තු කරනවා කියන එක. ඉතින් ඍජුවම අපෙන් සල්ලි නොගත්තත් ඒ තියෙන්නෙත් අපේම සල්ලි තමා.

    කොවිඩ් එන්න කලිනුත් ශල්‍යකර්ම ආණ්ඩුවෙ කරගන්න කොච්චර කල් වෙයිටින් ලිස්ට් වල ඉන්න ඕනෙද. සල්ලි තියෙන උන් රට ගිහින් ඒවා කරගන්නවා.

    එක්කො වන්චා දූෂණ අයින් කරන්න ඕනෙ. වෙලාවට සිලබස් අලුත් වෙන්න ඕනෙ. සමාන අධ්‍යාපන/සෞඛ්‍ය පහසුකම් හැමෝටම ලබා ගන්න පුලුවන් වෙන්න ඕනෙ.
    නැත්නම් පුද්ගලික අධ්‍යාපන/සෞඛ්‍ය ආයතන වලට ඉඩ දෙන්න ඕනෙ. මොකද සල්ලි තියෙන එකා මේ රටින් බැරිනම් පිටරටින් හරි අධ්‍යාපන/සෞඛ්‍ය පහසුකම් ලබා ගන්නවා.
    ඉතින් දෙකම තියෙන්නේ පුද්ගලික අධ්‍යාපන/සෞඛ්‍ය දෙකම තියනවා ... ඒවාට යන්න සල්ලි තියන උන් ගැන නෙමේ කියන්නේ නැති උන් ගැන තමා ...
    free නැති උනාම සල්ලි තියන උන් යනවා .. නැති උන් මැරිලා යනවා ...

    මෙහෙම වෙලත් නාමල් චිචි degree ගත්තනං අරහෙම සල්ලි නැත්තන් යන්න බැරි උනාම කොහොම වෙයිද ....

    පිට රට තියන හැම එකම හොදයි කියල හිතන උන්ට හොද දෙකක් තියනව බලපන් ...

    president speech from 0.10

    (FYR මේ අහල ඇස් උඩ යන්නේ UK උන් .. minimum wage 8 euro/h ,,.. ලංකාවේ Rs 50/h / insulin injectioin price in UK 15 euro apprx /in Sri Lanka Rs 965 (NRMA maximum ceiling price , not the price if given for free sale currently give by hospitals for free)
     
    Last edited:
    • Like
    Reactions: dilshan87 and SK29

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    ඉතින් දෙකම තියෙන්නේ පුද්ගලික අධ්‍යාපන/සෞඛ්‍ය දෙකම තියනවා ... ඒවාට යන්න සල්ලි තියන උන් ගැන නෙමේ කියන්නේ නැති උන් ගැන තමා ...
    free නැති උනාම සල්ලි තියන උන් යනවා .. නැති උන් මැරිලා යනවා ...

    මෙහෙම වෙලත් නාමල් චිචි degree ගත්තනං අරහෙම සල්ලි නැත්තන් යන්න බැරි උනාම කොහොම වෙයිද ....

    පිට රට තියන හැම එකම හොදයි කියල හිතන උන්ට හොද දෙකක් තියනව බලපන් ...

    president speech from 0.10

    (FYR මේ අහල ඇස් උඩ යන්නේ UK උන් .. minimum wage 8 euro/h ,,.. ලංකාවේ Rs 50/h / insulin injectioin price in UK 15 euro apprx /in Sri Lanka Rs 965 (NRMA maximum ceiling price , not the price if given for free sale currently give by hospitals for free)

    මේකත් හොඳ වීඩියෝ එකක්
     
    • Like
    Reactions: SK29

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113

    සම්මාදම් උන අය අත්වල තියන ලේ හෝදගන්න @erozan @N A K A M U R A @EVC @weer 11 @Pan-X
    ------ Post added on May 26, 2022 at 5:32 PM

    රාජපස්ස පොන්න වේස බල්ලන්ගෙ සනුහරේටම හෙන ගහන්න ඕන

    පොන්න නන්දසේනයට හෙන ගහනවා. ඌට කඩේ ගිය උබලා දැන්මම වැඩි වැඩියෙන් පිනක් දහමක් කරගෙන හිටපල්ලා. ඉස්සරහට උබලට පින් අතේ වැඩක් කරගන්න වත් ඉඩක් ලැබෙන එකක් නෑ.

    නූපන් දරුවොත් දුක් විදිනව මේ කාළකන්නි දෙශපාලකයො නිසා.🙁
    උන්ගෙ ළමයි විතරයි ළමයි

    රාජපස්ස පොන්න වේස බල්ලන්ගෙ සනුහරේටම හෙන ගහන්න ඕන

    පොන්න රාජපක්ෂ ලාටයි උන්ට කඩේ යන උන්ටයි හෙනම ගහපන්..

    මම නම් හෙන ඉල්ලන්නේ රජපුකක්ලා කම්බ හොරු බව දැනගෙනම උන්ටම කතිරෙ ගහපු අමුු වේස මී හරක් ලොන්ත බයියන්ට. මේ එලකිරියෙම කී දෙනෙක් නම් පෙහොට්ටු ෆකයින්ට කතිරෙ ගැහුවද

    @nicjosh83 recruit ponnayo thotath ekkama thamai me sapaya wadinna ona. tho lamayek ehema hadanna hithanna epa. paw a lamai, tho karana paw lamainta wadinawa kawada hari.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    @nicjosh83 recruit ponnayo thotath ekkama thamai me sapaya wadinna ona. tho lamayek ehema hadanna hithanna epa. paw a lamai, tho karana paw lamainta wadinawa kawada hari.
    ලංකාවේ එල හරක්පු පුකෙන් දුන් දාගෙන දැන් කැගැහුවට වැඩක් නෑ ... හරක් වැඩ කරලා චන්දෙදි ....
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ලංකාවේ එල හරක්පු පුකෙන් දුන් දාගෙන දැන් කැගැහුවට වැඩක් නෑ ... හරක් වැඩ කරලා චන්දෙදි ....
    eka thama ithin math kiyanne. chande dunna kalakanninta ekka hena Gahanna ona
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    එහෙම කියන්න එපා බන්. ඉස්සරහට එන කාලය ලේසි නෑ තමයි. ඒත් දුකෙන් නිදහස් වෙන්න කියලා අපි අපේ ඉපදුන දරුවගෙ බෙල්ල මිරිකලා මරන්නෙ නෑනේ. ලෙඩ දෙමව්පියොන්ව මරන්නෙත් නෑනේ. දරුවො නොහදා ඉන්න එක වෙනම කතාවක්.

    මම මෙතන කියන්නෙත් දරුවෝ නොහදා ඉන්න එක ගැන තමයි කොල්ලෝ. ඉපදුන දරුවන්ගේ බෙල්ල මිරිකන්න හයියක්‌ තියෙන එකෙක් ඉන්නවා නම් ඊට ඉස්සල්ලා තමන්ගේ පළාතේ මන්ත්‍රීගේ හරි ඇමතිගේ හරි බෙල්ල මිරිකපල්ලා ඒක ජාතික සේවයක්
     
    • Like
    Reactions: ruchira55

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,184
    8,544
    113
    ඉතින් දෙකම තියෙන්නේ පුද්ගලික අධ්‍යාපන/සෞඛ්‍ය දෙකම තියනවා ... ඒවාට යන්න සල්ලි තියන උන් ගැන නෙමේ කියන්නේ නැති උන් ගැන තමා ...
    free නැති උනාම සල්ලි තියන උන් යනවා .. නැති උන් මැරිලා යනවා ...

    මෙහෙම වෙලත් නාමල් චිචි degree ගත්තනං අරහෙම සල්ලි නැත්තන් යන්න බැරි උනාම කොහොම වෙයිද ....

    පිට රට තියන හැම එකම හොදයි කියල හිතන උන්ට හොද දෙකක් තියනව බලපන් ...

    president speech from 0.10

    (FYR මේ අහල ඇස් උඩ යන්නේ UK උන් .. minimum wage 8 euro/h ,,.. ලංකාවේ Rs 50/h / insulin injectioin price in UK 15 euro apprx /in Sri Lanka Rs 965 (NRMA maximum ceiling price , not the price if given for free sale currently give by hospitals for free)

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113

    so how does this not going to happen here ,
    lets see oh already happened did gov told too much for covid test ... now its gaja mithuru medicine import ..there will be gaja mithuru health insurance companies ..
    bottom line still those don't have money will die
     
    • Like
    Reactions: SK29

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,184
    8,544
    113
    so how does this not going to happen here ,
    lets see oh already happened did gov told too much for covid test ... now its gaja mithuru medicine import ..there will be gaja mithuru health insurance companies ..
    bottom line still those don't have money will die
    yeah. I didn't disagree. I just found a more informative video on difference between US healthcare system and European countries health care systems. Just thought of sharing it here.
     
    • Like
    Reactions: Ace Viper

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room

    නාමල්ගේ චිචිගේ ළමයින්ට කිරිපිටි , බෙහෙත් වල අඩුවක් නැතුව ඇති නේද

    Ks8Zcvi.jpg
     
    • Sad
    Reactions: luckgrlS

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    මචන් මේ කොරෝනා හැදිලා මැරුණු මුස්ලිම් ළමයෙක් නේ ආදානය කරපු . උබ මේක මෙතන දාලා මොකද්ද අදහස් කරේ ? කොරෝනා හැදුනු මුස්ලිම් ළමයෙක් ආදානය කරාට හොද වැඩේ උබලගේ සිංහල ළමයි මැරෙන්න ඕනේ කියලාද ?

    ඇයි බන් උබලා ඔච්චර ජාතිවාදී ? පොඩි එවුන්ගෙත් ලේ ඉල්ලන තරමට පහත්‍ ද ? ලජ්ජා වෙයන් , ඉගෙන ගත්ත සමාජේ ඉන්න එකෙක් නේ උබ