බබා ලොකු වුනාම කව්රු වෙන්නද කැමැති?

hpalpola

Well-known member
  • බහ ⁣තෝරන කුඩා දරුවන්ගෙන් ගුරුවරු මෙන්ම දෙමාපියන් ද සාමාන්‍යයෙන් අසනු ලබන ප්‍රශ්නයක් වන්නේ 'බබා ලොකු වුනාම කව්ද වෙන්න කැමැති' යන්නයි. ඉතින් කුඩා දරුවන් තමන් කැමැති කව්රු වන්නටදැයි කියයි. සමහරු මේ කියන චරිතය තම ජීවිතය තුළ ලබා ගනී. සමහරු නොහිතූ චරිතයක් අත්කර ගනු ලබයි. කෙසේවෙතත් මා මෙහිදී ඔබගේ අවධානය යොමු කරන්නේ එයට නොවේ. සාමාන්‍ය මිනිසාගේ මනසේ ඇති අවිද්‍යාව කෙරෙහි ය.

    ඔබ අනාගතයේ කව්රුන් වන්නේ දැයි අසද්දී ම මනසේ ඔබ ස්ථිරව පවතී. එනම් අසන්නා විසින් ඔබ හරහා මම පවතින බව දකී. මෙය සක්කාය දිට්ඨිය යි. උත්තර දෙන දරුවා තමුන් වෙන්නට කැමති කව්ද කියන්නේත් මම අරඹයාය. එහිදීද සක්කාය දිට්ඨිය පවතී. සක්කාය දිට්ඨිය වනාහි මිථ්‍යා දිට්ඨියකි. මිථ්‍යා දිට්ඨිය මිනිසා රැගෙන යන්නේ නිවනෙන් ඈතට ය. නිවනෙන් ඈතට මිනිසා රැගෙන යන ඕනෑම දෙයක් අවිද්‍යාව මුල් කරගත් දෙයකි. මනසේ ඇති අවිද්‍යාව එවැනි ය.

    මෙවැනි සුළු සුළු දේ සාමාන්‍ය මිනිසා නිවනෙන් ඈතට රැගෙන යයි. ඒ සඳහා හේතු වන්නේ මනස ය.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    ඔන්න ඕක තමයි ප්‍රශ්නේ.

    ලංකාව මෙච්චර හිගන වෙලා තියෙන්නෙත් ඔය මානසිකත්වය හදන නිසා. මේ කිසි දෙයක් වැඩක් නැහැ. නිවන් යන්න ඕනි. අතාරින්න ඕනි කියලා ඔලුවට දානවා.

    ඉතින් කිසි දියුණුවක් නැහැ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,701
    75,817
    113
    බහ ⁣තෝරන කුඩා දරුවන්ගෙන් ගුරුවරු මෙන්ම දෙමාපියන් ද සාමාන්‍යයෙන් අසනු ලබන ප්‍රශ්නයක් වන්නේ 'බබා ලොකු වුනාම කව්ද වෙන්න කැමැති' යන්නයි. ඉතින් කුඩා දරුවන් තමන් කැමැති කව්රු වන්නටදැයි කියයි. සමහරු මේ කියන චරිතය තම ජීවිතය තුළ ලබා ගනී. සමහරු නොහිතූ චරිතයක් අත්කර ගනු ලබයි. කෙසේවෙතත් මා මෙහිදී ඔබගේ අවධානය යොමු කරන්නේ එයට නොවේ. සාමාන්‍ය මිනිසාගේ මනසේ ඇති අවිද්‍යාව කෙරෙහි ය.

    ඔබ අනාගතයේ කව්රුන් වන්නේ දැයි අසද්දී ම මනසේ ඔබ ස්ථිරව පවතී. එනම් අසන්නා විසින් ඔබ හරහා මම පවතින බව දකී. මෙය සක්කාය දිට්ඨිය යි. උත්තර දෙන දරුවා තමුන් වෙන්නට කැමති කව්ද කියන්නේත් මම අරඹයාය. එහිදීද සක්කාය දිට්ඨිය පවතී. සක්කාය දිට්ඨිය වනාහි මිථ්‍යා දිට්ඨියකි. මිථ්‍යා දිට්ඨිය මිනිසා රැගෙන යන්නේ නිවනෙන් ඈතට ය. නිවනෙන් ඈතට මිනිසා රැගෙන යන ඕනෑම දෙයක් අවිද්‍යාව මුල් කරගත් දෙයකි. මනසේ ඇති අවිද්‍යාව එවැනි ය.

    මෙවැනි සුළු සුළු දේ සාමාන්‍ය මිනිසා නිවනෙන් ඈතට රැගෙන යයි. ඒ සඳහා හේතු වන්නේ මනස ය.
    අනේ හුකේ, මගෙන් මුලින්ම ඇහුවාම කිව්වෙ මම scientist කෙනෙක් වෙන්න කැමැති කියලා. ඊටපස්සෙ තාරකා ඩයල් එකක් (හුත්ත සිංහලෙන් ටයිප් කරන්න බෑ) වෙන්න කැමැති කිව්වා.

    AL වලදි අන්තිමට maths කරලා electronic/telcom engineer කෙනෙක් විදියට පාස් අවුට් උනේ. දැන් IT පැත්තෙ වැඩ කරන්නෙ.

    ඔය හුත්තවල් සීරියක් ගන්න එපා බන්. පොඩි උන් දන්න රස්සා පොඩි ගානයි තියෙන්නෙ, ඩොකා, පයිලට් වගේ ඒවා තමා දන්නේ. ඉතින් උන් ඒවා තමා උත්තර දෙන්නෙ. ඒත් ලොකු උනාම එකම කරන්න තියෙන චාන්ස් අඩුයි ඉතින්.
     
    • Like
    Reactions: Fiona Dabare

    hpalpola

    Well-known member
  • ඔන්න ඕක තමයි ප්‍රශ්නේ.

    ලංකාව මෙච්චර හිගන වෙලා තියෙන්නෙත් ඔය මානසිකත්වය හදන නිසා. මේ කිසි දෙයක් වැඩක් නැහැ. නිවන් යන්න ඕනි. අතාරින්න ඕනි කියලා ඔලුවට දානවා.

    ඉතින් කිසි දියුණුවක් නැහැ.
    නැහැ යාළුවා. ඔයාට මන් කිව්ව දේ තේරුනේ නැහැ. තේරෙන එකකුත් නැහැ.

    අනේ හුකේ, මගෙන් මුලින්ම ඇහුවාම කිව්වෙ මම scientist කෙනෙක් වෙන්න කැමැති කියලා. ඊටපස්සෙ තාරකා ඩයල් එකක් (හුත්ත සිංහලෙන් ටයිප් කරන්න බෑ) වෙන්න කැමැති කිව්වා.

    AL වලදි අන්තිමට maths කරලා electronic/telcom engineer කෙනෙක් විදියට පාස් අවුට් උනේ. දැන් IT පැත්තෙ වැඩ කරන්නෙ.

    ඔය හුත්තවල් සීරියක් ගන්න එපා බන්. පොඩි උන් දන්න රස්සා පොඩි ගානයි තියෙන්නෙ, ඩොකා, පයිලට් වගේ ඒවා තමා දන්නේ. ඉතින් උන් ඒවා තමා උත්තර දෙන්නෙ. ඒත් ලොකු උනාම එකම කරන්න තියෙන චාන්ස් අඩුයි ඉතින්.
    ඒක හරි.
    ------ Post added on Dec 21, 2024 at 9:00 PM
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,493
    47,611
    113
    ඕවා කවුද බන් ගණන් ගන්නේ..දොස්තර වෙන්න කැමතියි කියලා කොන්දොස්තර වෙන උන් ඉන්න රටක් මේක..
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    ඔන්න ඕක තමයි ප්‍රශ්නේ.

    ලංකාව මෙච්චර හිගන වෙලා තියෙන්නෙත් ඔය මානසිකත්වය හදන නිසා. මේ කිසි දෙයක් වැඩක් නැහැ. නිවන් යන්න ඕනි. අතාරින්න ඕනි කියලා ඔලුවට දානවා.

    ඉතින් කිසි දියුණුවක් නැහැ.

    ඒකනම් ඇත්ත, ඒත් මේ කියලා තියෙන්නෙ එහෙම දෙයක් ගැන නෙමෙයි

    අතාරින්න
    IMG_9080.jpeg

    බුධිසම් වල අතැහැරීම කියන්නේ බාහිර දේවල් අතාරීන්න කියන එක නෙමෙයි...එහෙම කරන්නේ හින්දු යෝගින්..මිත්යා දිට්ටියක්ම තමයි එතනත් තියෙන්නේ
    පරමසූක්ශම අතහැරීම බුඩිසම් වල තියෙන්නේ
    මෝඩයෝ බන කියන නිසා තමයි පෘථක්ජක මිනිස්සුන්ට බාහිර දෙවල් අතාරින්න තමයි මේ කියන්නේ කියලා හිතෙන්නේ
     
    Last edited: