බබා හම්බ වෙන්න...

The Jilmart

Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    මෙහෙමයි ප්‍රයිවට් කරනකොට අපිට තීරණය කරන්න පුලුවන් සීසර් කරනවද නෝමල් ගන්නවද කියල. ලංකාවෙ හුගක් අම්මල නෝමල් කරන්න බයයි. ඒක තමා ලංකාවෙ සීසර් ප්‍රතිශතය අනිත් රටවලට වඩා වැඩි. දියුණු රටවල් සීසර් කරන්නෙ අත්‍ය අවශ්‍ය උනොත් විතරයි.

    thats true machan. even my wife is very scared for normal delivery. So we planned for surgery.What to do . We cannot force them.
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    thats true machan. even my wife is very scared for normal delivery. So we planned for surgery.What to do . We cannot force them.
    වෙන රටවල ගෑනු එක්ක ගත්තාම ලංකාවෙ ගෑනු හුගක් දුර්වලයි. හුඅක් අය මේක පිළිගන්න කැමති නෑ. පොඩි කාලෙ ඉදං සූකිරි බෝල වගේනෙ ලංකාවෙ ගෑනු හැදෙන්නෙ. වෙන රටවල ගෑනු අය ළමයින්ව නෝමල් ගන්නෙ කැමැත්තෙන්මයි. මොකද එයාලට ප්‍රසූත වේදනාව කියන්නෙ සාමාන්‍ය දෙයක්. ලංකාවෙ ගෑනු වගේ ගම් හතකට ඇහෙන්න බෙරිහන් දෙන්නෙත් නෑ හරිම සැහැල්ලුවෙන් ප්‍රසූත වේදනාව විදින්නෙ.
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    Sri Lankan women are the weakest women I have ever seen. Sri Lanka is a country where men do all the stuff.