Dishta Didin

Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    ඔයා කැමති නැද්ද අපි මැරි කරලා යාළුවෝ වගේ ඉන්න.. දරුවෝ හදන්නේ නැතුව.. නිදහසේ.. මැරෙනකම්ම හොඳම යාළුවෝ දෙන්නෙක් වගේ...
     
    • Sad
    Reactions: sahan50

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,827
    22,120
    113
    Kaer Morhen
    thewitcher.com
    ඔයා කැමති නැද්ද අපි මැරි කරලා යාළුවෝ වගේ ඉන්න.. දරුවෝ හදන්නේ නැතුව.. නිදහසේ.. මැරෙනකම්ම හොඳම යාළුවෝ දෙන්නෙක් වගේ...
    කොල්ලො ගහන ලොල්ලෙක් නෙමේ මම. ඔයා girl ද
     
    • Haha
    Reactions: Dishta Didin

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    6,984
    6,358
    113
    kandy
    ඔයා කැමති නැද්ද අපි මැරි කරලා යාළුවෝ වගේ ඉන්න.. දරුවෝ හදන්නේ නැතුව.. නිදහසේ.. මැරෙනකම්ම හොඳම යාළුවෝ දෙන්නෙක් වගේ...
    Ehema newei. Habai babek iddi patta habai awurudu 5n wage passe epa wenawa

    Podi kaale maru
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    Ehema newei. Habai babek iddi patta habai awurudu 5n wage passe epa wenawa

    Podi kaale maru
    සමහරුන්ට පොඩි කාලෙත් වදයක්.

    මම දරුවෝ නොහදා ඉන්න හදන්නේ වදයක් නිසා නෙවෙයි, පොඩි උන්ට ආදරෙයි. මං හිතන්නේ මං asexual. මට ඕනේ ප්‍රේමය විඳින්න.
     
    • Sad
    Reactions: sahan50

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    6,984
    6,358
    113
    kandy
    සමහරුන්ට පොඩි කාලෙත් වදයක්.

    මම දරුවෝ නොහදා ඉන්න හදන්නේ වදයක් නිසා නෙවෙයි, පොඩි උන්ට ආදරෙයි. මං හිතන්නේ මං asexual. මට ඕනේ ප්‍රේමය විඳින්න.
    කමක් නැ. Thamange kamaththa eka. Waradak kiyanna baha katawath
     
    • Like
    Reactions: Dishta Didin