බබා_සහ_සෙට්_එක

PhoenixSL

Member
Feb 18, 2015
1,157
304
0
එන්න ළමායි කතාවක් අහන්න .අද කතාව අලි බබා සහ හොරු සෙට් එක . එත් මේ කතාව වෙනස් එකක් මේකේ අලි බබයි උගේ සෙට් එකයි හොරා කෑවෙ ලංකාව කියන රටේ මහ බැංකුව

mqdefault.jpg

මේ ඉන්නේ අලි බබා නොහොත් අලි ලොක්කා

colpm160834631_952418_20072016_sgg.jpg

මේ ඉන්නේ ආසියාවේ හොදම මුදල් ඇමති , එත් දැන් හොරකම් අහු වෙලා රෙද්ද ගලවලා පැත්තකට කරලා තියෙන්නේ , මෙතුමා ගේ කටේ ඉස්සර තිබ්බේ මහින්ද හොරා මහින්ද හොරා.. එත් දැන් සද්ද නෑ. මොකෝ දන්නේ නෑ අවුල

ravi-2.jpg

මේ ඉන්නේ හොර සෙට් එකේ ලේඛම් නොහොත් පොත් ලියන්නා. මෙතුමා හොරා කාලා ඇවිත් පොතක් ලිව්වා අපි හොරා කෑවේ නැතෝ කියලා එකෙන් තමයි මෙතුමා කෙලෝ ගත්තේ. පොත් ලියලා දැන් ගලේ පහරපු බලලා වගේ.

Sujeewa_Senasinghe_Horn.jpg

Untitled-2(331).jpg

මේ ඉන්නේ සෙට් එකේ අනිත් පී ඩයල් එක නොහොත් පී අජිත්. ඉස්සර මෙතුමාගේ හෙන සද්දේ. එත් අද හවස නිවුස් බලන්න තිබුනේ. පාටියක ඉද්දි කලිසමේ ගූ ගියා වගේ. හරිම අමාරුවෙන් කතාකරේ පාර්ලිමේන්තුවේ. වචන පිට වෙන්නෙත් නෑ

150403153723_ajith_p_perera_640x360_ajithpperera.jpg

මේ ඉන්නේ අනිත් ගෝල බාලයෝ ටිකක් තව ඉන්නවලු ලොකු සෙට් එකක් ලගදීම එලියට දානවලු

image_1510884902-8017f0bf59.jpg

දැන් කතාව ඇදිලා ඇදිලා ගිහින් අලි ලොක්කගේත් රෙදි ගැලවෙන්න ලගයි ලු. හොද හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට

එතකොට මෙතුමා කවුද ? මෙතුමා නෙවෙයි මූ අමු පොන්නයා. මු තමයි මේ ඊයේ පෙරේදා සුජීවගේ ලොකු කම් කියලා ත්‍රෙඩ් එකක් දැම්මේ. ලොකු කම කියලා කට ගන්න උනේ නෑ සුජිවයා ගූ නැවා. වරෙන්කො පොන්නය තව ත්‍රෙඩ් දාගෙන සිරිකොතේ හුණු ගාන්න. තෝ ගූ වලේ ඔබලා ගන්නේ. :lol:

Sadun Buwa :rofl:
avatar427884_34.gif

member.php
දැන් දුවන් එයි යන්නේ කොහෙද ඇහුවම පොල්ලේ මල් කියාගෙන . ඔන්න බලපිය :lol:

මේ කතාවේ අපිට දකින්න පුළුවන් විශේෂත්වයක් තමයි අනිත් උන්ට හොරා හොරා කියපු එවුන් දන්නෙම නැතුව හොරු වෙලා. බලන්න පුති එකෙත් හැටි. බොරුවට ආයුෂ නෑ කියන්නේ කට කහනවට නෙවෙයි නේ. මහින්ද උනත් කමක් නෑ හොරා කාලනම් හිරේ දාපිය. බොරුවට මඩ ගහ ගහ ඉන්න එවුන්ට ෂොට් එක හම්බෙනවා ඇට දෙක නිල් වෙන්නම. දැක්කනේ උඩ කතාවේ වෙච්ච දේ.
 
PhoenixSL

Member
Feb 18, 2015
1,157
304
0
හුණු බාල්දියත් අරන් මු කොහෙට ගියාද ? :rofl:

රනිල් මෙච්චර වේලාසනින් ඇඳට යනවද ? :lol:
 
Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    :lol::lol::lol::lol::lol::lol::

    14858265931965481871basil1.jpg
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,537
    28,379
    113

    මේ ඉන්නේ අනිත් ගෝල බාලයෝ ටිකක් තව ඉන්නවලු ලොකු සෙට් එකක් ලගදීම එලියට දානවලු

    ;) :lol::lol::lol:

    01 . නාමල් රාජපක්ෂ අවස්ථා 806කදී අර්ජුන් සමග කතා කොට ඇත.
    02. අරුන්දික ප්‍රනාන්දු අවස්ථා 23කදී අර්ජුන් සමග කතා කොට ඇත.
    03.රෝහිත අබේගුණවර්ධන අවස්ථා 103කදී අර්ජුන් සමග කතා කොට ඇත.
    04. කාංචන විජේසේකර අවස්ථා 78කදී අර්ජුන් සමග කතා කොට ඇත.

    05.කෙහෙළිය රඹුක්වැල්ල අවස්ථා 27කදී අර්ජුන් සමග කතා කොට ඇත.
    06.ලක්ෂ්මන් යාපා අබේවර්ධන අවස්ථා 629කදී අර්ජුන් සමග කතා කොට ඇත.
    07. පසද යාපා අබේවර්ධන අවස්ථා 51කදී අර්ජුන් සමග කතා කොට ඇත.
    08. කබීර් හෂීම් අවස්ථා 34කදී අර්ජුන් සමග කතා කොට ඇත.

    09. මහින්ද රාජපක්ෂ අවස්ථා 08කදී අර්ජුන් සමග කතා කොට ඇත.
    10.හරීන් ප්‍රනාන්දු අවස්ථා 13කදී අර්ජුන් සමග කතා කොට ඇත.
    11. ඉරාන් වික්‍රමරත්න අවස්ථා 73කදී අර්ජුන් සමග කතා කොට ඇත.
    12. මහින්දානන්ද අළුත්ගමගේ අවස්ථා 309කදී අර්ජුන් සමග කතා කොට ඇත.

    13.එස්.බී.දිසානායක අවස්ථා 04කදී අර්ජුන් සමග කතා කොට ඇත.
    14.රිෂාද් බදුර්දීන් අවස්ථා 217කදී අර්ජුන් සමග කතා කොට ඇත.
    15.චමල් රාජපක්ෂ අවස්ථා 18කදී අර්ජුන් සමග කතා කොට ඇත.
    16. නවීන් දිසානායක අවස්ථා 85කදී අර්ජුන් සමග කතා කොට ඇත.

    17.වජිර අබේවර්ධන අවස්ථා 71කදී අර්ජුන් සමග කතා කොට ඇත.
    18.දුමින්ද දිසානායක අවස්ථා 41කදී අර්ජුන් සමග කතා කොට ඇත.
    19.මහින්ද සමරසිංහ අවස්ථා 15කදී අර්ජුන් සමග කතා කොට ඇත.
    20.නිරෝෂන් ප්‍රේමරත්න අවස්ථා 04කදී අර්ජුන් සමග කතා කොට ඇත.

    21. නිමල් සිරිපාල ද සිල්වා අවස්ථා 67කදී අර්ජුන් සමග කතා කොට ඇත.
    22. එස්.එම්,මරික්කාර් අවස්ථා 19කදී අර්ජුන් සමග කතා කොට ඇත.
    23.රංජිත් සොයිසා අවස්ථා 02කදී අර්ජුන් සමග කතා කොට ඇත.
    24.නලින්ද ජයතිස්ස අවස්ථා 39කදී අර්ජුන් සමග කතා කොට ඇත.

    - http://sinhala.voiceofceylon.com/20...&utm_medium=facebook&utm_source=socialnetwork
     
    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    ඔබගේ වටිනා චන්දය නැවත වරක් UNP එකට ලබාදී හොරු ඇල්ලිමයට දායක වන්න :rofl::rofl::rofl:
     
    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0

    ඔය copy paste වැඩක් නෑ පොන්සෝන් :P:P

    ඔප්පු කරපන් ඔප්පු කරලා හිරේ දාපන්. රටටම පෙන්නපන්

    අර උබලගේ ආසියාවේ මුදල් ඇමතිගේ ඇටදෙක තැලුවා වගේ :rofl::rofl::baffled::baffled:
     
    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0

    එක අතකින් උබ තනි වචනේ මිනිහා බන් :yes:

    උබ ආපු දවසේ ඉඳලම කිව්වේ හොරු අල්ලනවා. හොරු අල්ලනවා කියලා :yes::yes:

    හරිනේ . හොරු ඇල්ලුවනේ . ඔය උඩ ඉන්නේ සෙට් එකෙන් කොටහක් :baffled::baffled: