බබෙක්ට නිල් මැනිකක්

Chintha777

Well-known member
  • Jul 22, 2011
    969
    164
    63
    බබෙක්ට නිල් මැනිකක්

    අනේ මචන්ලා අපේ අලුත උපන් දුවට සෙනසුරු අපලයක් තියෙනවා කියලා අවුරුදු 12 ක් යනකන් නිල් මැනිකක් පංචායුධයකට අල්ලලා දාන්න කිව්වා කරට..නිල් මැනික විශ්වාසවන්ත තැනකින්ම ගන්න කිව්වා බොරු ගල් දාලා වැඩක් නෑ කියලා...ඉත්න් මචන්ලා රත්නපුරේ පැත්තෙ අදුරන බුවෙක්ට කියලා ගන්න එකද හොද ජෙම් කෝපරේෂන් එකෙන් සෙටිපිකට් එකත් එක්කම ගන්න එකද හොද..කීයක් වෙයිද මචන්ලා..ලොකු උදව්වක්...දන්න අය හෙල්ප්....
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,195
    8,927
    113
    Dubai
    මොන මගුලකටද උඹ ඉපදුන ගමන් දරුවගේ වෙලාව බලලා අනාගතේ හොයන්න ගියේ? අනේ මන්දා බන් උඹලා වගේ මිනිස්සු.. දැන් හිතේ ඇති වෙලා තියෙන කහට මකන්න නිල් මැනිකක් හොයපන්. හොදම වැඩේ බොධි පූජාවල් ටිකක් තියපන්.. :no:
     
    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    gem cooperation eken ganna eka hodai puluwamnan. hodama de bodi pujawak tiyana eka macho
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    වැඩක් නැති බම්බුනේ මිනිහෝ.
    කොයි ජෝතිශ්‍යවේදියද මිනිහෝ හරියට ඇත්තක් කිව්වේ..
    දැන් මේ එලකිරියෙම ඉන්න එකා බලපං..
    කට ඇරියද ගූ නෑවා..
    ඕව සේරම බොරු කතා..
    දැන් ඉතිං පොඩි එකාට හෙම්බිරිස්සාවක් හැදුනත් උඹ හිතන්නේ ඒක උනේ අපලෙටයි කියල..
    පොඩි ගල් වලට සර්ටිෆිකේට් දෙන්නේ නෑ මිනිහෝ..
    දන්න එකෙක් එක්ක ගිහිල්ලා බලල ගනිං..
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ඕවා පට්ට පල් බොරු.ඒත් ඉතින් උබලව දැන් ඕක කියපු එකා මානසිකව වට්ටලා ඉවරයි.දැන් ඉතින් කොහෙන් හරි නිල් මැණිකක් හොයාගෙන දාපන්.
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    ඔය එක එකාගේ ජෝතිෂ බයිලා වැඩක් නෑ බන්. පුළුවන් විදියට බෝධි පුජා ටිකක් කරපන්. ඔය ගල් බිස්නස් එක තනිකර බොරුවක්. ඇර ටි වී එකේ වාලම්පුරි විකුණන හොර ගෙඩියත් ඔය ගල් බිස්නස් එකෙන් මිනිස්සු අන්දලා කෝටි ගණන් හොයනවා.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,067
    34,606
    113
    උඹලගේ දුවට කර්ම විපාකයක් පල දෙන්න තියෙනවනම් ඒක නිල් මැණිකට නෙමෙයි දෙයියන් වහන්සේටවත් වළවක්වන්න බෑ. ඒ හින්දා පවුලේ හැමෝම ධර්මානුකූල ජීවිතයක් ගත කරන්න. සුලුවෙන් හෝ දන් දෙන්න පුරුදු වෙන්න. සත්වයින්ට අභය දානය දෙන්න පුරුදු වෙන්න (හරක්ට විතරක් නෙමෙයි) විවිධ ලෙඩවලින් පෙලෙන අසරණ ළමයින්ට උදව් කරන්න පුලුවන් ප්‍රමානයෙන්. එක එක කාලකන්න ජොතිශ කාරයින්ටයි දේවාල වල කපුවන්ටයි සල්ලි පුදන්න ලෑස්ති වෙන්න එපා. මේ රටේ මිනිසුන්ගේ මොල කවදා පෑදෙයිද මන්දා?
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    ඔය එක එකාගේ ජෝතිෂ බයිලා වැඩක් නෑ බන්. පුළුවන් විදියට බෝධි පුජා ටිකක් කරපන්. ඔය ගල් බිස්නස් එක තනිකර බොරුවක්. ඇර ටි වී එකේ වාලම්පුරි විකුණන හොර ගෙඩියත් ඔය ගල් බිස්නස් එකෙන් මිනිස්සු අන්දලා කෝටි ගණන් හොයනවා.

    නොමෝ නාරායන් හක් ගෙඩියද ? :lol::lol::lol:
     
    Chintha777

    Well-known member
  • Jul 22, 2011
    969
    164
    63
    Ganna thanak kiyapallako ban....Gem cooperation eke Gem wikunanne na kiyanawane...World Trade Centre eke shop walin gannalu.
     
    mamanamperi

    Active member
  • Jun 13, 2011
    684
    152
    43
    මොන මගුලකටද උඹ ඉපදුන ගමන් දරුවගේ වෙලාව බලලා අනාගතේ හොයන්න ගියේ? අනේ මන්දා බන් උඹලා වගේ මිනිස්සු.. දැන් හිතේ ඇති වෙලා තියෙන කහට මකන්න නිල් මැනිකක් හොයපන්. හොදම වැඩේ බොධි පූජාවල් ටිකක් තියපන්.. :no:

    Menna niyama kiyamana
     
    willpower

    Well-known member
  • Oct 21, 2011
    8,666
    5,781
    113
    Upcountry 👑
    මොන මගුලකටද උඹ ඉපදුන ගමන් දරුවගේ වෙලාව බලලා අනාගතේ හොයන්න ගියේ? අනේ මන්දා බන් උඹලා වගේ මිනිස්සු.. දැන් හිතේ ඇති වෙලා තියෙන කහට මකන්න නිල් මැනිකක් හොයපන්. හොදම වැඩේ බොධි පූජාවල් ටිකක් තියපන්.. :no:
    :yes:
     
    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    වැඩක් නැති බම්බුනේ මිනිහෝ.
    කොයි ජෝතිශ්‍යවේදියද මිනිහෝ හරියට ඇත්තක් කිව්වේ..
    දැන් මේ එලකිරියෙම ඉන්න එකා බලපං..
    කට ඇරියද ගූ නෑවා..
    ඕව සේරම බොරු කතා..
    දැන් ඉතිං පොඩි එකාට හෙම්බිරිස්සාවක් හැදුනත් උඹ හිතන්නේ ඒක උනේ අපලෙටයි කියල..
    පොඩි ගල් වලට සර්ටිෆිකේට් දෙන්නේ නෑ මිනිහෝ..
    දන්න එකෙක් එක්ක ගිහිල්ලා බලල ගනිං..

    Contractor kenek mewa boru kiyanawa dekka 1st time ban :D