මොන මගුලකටද උඹ ඉපදුන ගමන් දරුවගේ වෙලාව බලලා අනාගතේ හොයන්න ගියේ? අනේ මන්දා බන් උඹලා වගේ මිනිස්සු.. දැන් හිතේ ඇති වෙලා තියෙන කහට මකන්න නිල් මැනිකක් හොයපන්. හොදම වැඩේ බොධි පූජාවල් ටිකක් තියපන්..![]()
රත්නපුරේ යන්ඩ ඕනේ නෑ. certificated මැණික් ගල් දෙන තැන් තියෙනවා. මුදු, මාල වලට දාන පොඩි ගල් වලටත් check කරලා certificate එක්කම දෙන තැන් තියෙනවා. ගොඩක් වෙලාවට වෙලාව බලන අය ගාව තියෙන එව්වා හොඳ නෑ කියලා කියන්නේ, ඒ හින්දා check කරලම ගන්ඩ. කුරුණෑගල එහෙම දෙන තැනක් තියෙනවා ජනකලා කේන්ද්රයේ වගේ මතක.අනේ මචන්ලා අපේ අලුත උපන් දුවට සෙනසුරු අපලයක් තියෙනවා කියලා අවුරුදු 12 ක් යනකන් නිල් මැනිකක් පංචායුධයකට අල්ලලා දාන්න කිව්වා කරට..නිල් මැනික විශ්වාසවන්ත තැනකින්ම ගන්න කිව්වා බොරු ගල් දාලා වැඩක් නෑ කියලා...ඉත්න් මචන්ලා රත්නපුරේ පැත්තෙ අදුරන බුවෙක්ට කියලා ගන්න එකද හොද ජෙම් කෝපරේෂන් එකෙන් සෙටිපිකට් එකත් එක්කම ගන්න එකද හොද..කීයක් වෙයිද මචන්ලා..ලොකු උදව්වක්...දන්න අය හෙල්ප්....

ඒකිගේ අප්පච්චි ඒකිව බන්දල දෙන්නේ නෑ හදහනේද කොහෙද මොකක්ද කොටුවක් හොදනෑ කියල..
පව් අසරණ අක්ක..