බබෙක්ට නිල් මැනිකක්

ela charlie

Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    Ubala wage gon buruwo.uba bauddayekda?ubala gana hithanakota paw kiyalath hithenawa bn.me sansarayen kawadanam galaweemakda kiyala.
     
    Sep 4, 2015
    3,212
    269
    0
    උබේ දුවට උබ ආදරේ ඇති ලොවෙත්. හැබැයි පොඩ්ඩක් කල්පනා කරලා බලපන් සෙනසුරු අපල සෙනසුරු අපල කියලා බොරු විශ්වාස කරලා අන්ද වෙනවද නැත්තම් දුවගෙ අනාගතේ ගැන සිහියෙන් හිතල වැඩක් කරනවද කියල.
     

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,119
    979
    113
    V
    මොන මගුලකටද උඹ ඉපදුන ගමන් දරුවගේ වෙලාව බලලා අනාගතේ හොයන්න ගියේ? අනේ මන්දා බන් උඹලා වගේ මිනිස්සු.. දැන් හිතේ ඇති වෙලා තියෙන කහට මකන්න නිල් මැනිකක් හොයපන්. හොදම වැඩේ බොධි පූජාවල් ටිකක් තියපන්.. :no:

    mmm exactly
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    අනේ මචන්ලා අපේ අලුත උපන් දුවට සෙනසුරු අපලයක් තියෙනවා කියලා අවුරුදු 12 ක් යනකන් නිල් මැනිකක් පංචායුධයකට අල්ලලා දාන්න කිව්වා කරට..නිල් මැනික විශ්වාසවන්ත තැනකින්ම ගන්න කිව්වා බොරු ගල් දාලා වැඩක් නෑ කියලා...ඉත්න් මචන්ලා රත්නපුරේ පැත්තෙ අදුරන බුවෙක්ට කියලා ගන්න එකද හොද ජෙම් කෝපරේෂන් එකෙන් සෙටිපිකට් එකත් එක්කම ගන්න එකද හොද..කීයක් වෙයිද මචන්ලා..ලොකු උදව්වක්...දන්න අය හෙල්ප්....
    රත්නපුරේ යන්ඩ ඕනේ නෑ. certificated මැණික් ගල් දෙන තැන් තියෙනවා. මුදු, මාල වලට දාන පොඩි ගල් වලටත් check කරලා certificate එක්කම දෙන තැන් තියෙනවා. ගොඩක් වෙලාවට වෙලාව බලන අය ගාව තියෙන එව්වා හොඳ නෑ කියලා කියන්නේ, ඒ හින්දා check කරලම ගන්ඩ. කුරුණෑගල එහෙම දෙන තැනක් තියෙනවා ජනකලා කේන්ද්‍රයේ වගේ මතක.
     

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,974
    1,162
    113
    Kandy
    issellama machan ubay ganiy denna gihin manasika wayidya warayek hambawela beheth tikak ganin..... Eetapasse wewalak aran pukata gahaganin ubata molayak dunna ekata ube agata bana bana...miniho uba ibe daruwatat purudu karanna hadanne oya wage mati moll gon labbawal da? Galakata puluwanda yako ube daruwage paw hodanna???
     

    DJ_HarDWelL

    Well-known member
  • Jul 31, 2016
    871
    155
    63
    127.0.0.1
    අපෝ ඔය පකවල් විශ්වාස කරනවද බන් උබලත්.. අපේ පැත්තේ සුකිරි අක්ක කෙනෙක් ඉන්නවා..:love::love:ඒකිගේ අප්පච්චි ඒකිව බන්දල දෙන්නේ නෑ හදහනේද කොහෙද මොකක්ද කොටුවක් හොදනෑ කියල..:growl::growl: පව් අසරණ අක්ක..:love::love: