මම මේ group එකට දාන පලවෙනි පෝස්ට් එක... මම කිරි දෙන අම්ම කෙනෙක් දැන් මාස තුනක් වෙනව බබා ලැබිලා.. මට මේක අද වෙච්චි සිදුවීමක් මගෙ එක බ්‍රෙස්ට් එකක ලොකු නියපොතු පාරවල් තුනක් තියනව ඉයෙ අවසාන පාරට බබාට ෆීඩ් කරල ඉවර වෙද්දීවත් තිබුනෙ නෑ අද උදේ බලද්දී පපුවෙ ඉදල දිග සීරුම් පාරවල් තුනක් තියනව බබා සීරුවෙත් නෑ මම කැසුවෙවත් නෑ හොදට විස්වාසයි ඒ නියපොතු පාරවල් තියන තැන දම් වෙලා ටිකක් මට හිතාගන්න බෑ... මොකද්ද කියල මම ගෙදර ඉන්නෙ තනියම බබා එක්ක හස්බන් පෝසස් මගෙ අම්මත් ජොබ් එකක් කරනව ඉතිං මම තනියම තමයි ඉන්නෙත් හිතට බයකුත් දැනෙනව... ☺
Original post
Original post