Ado meka vietnam cambodia walath wiswasa karanawaa.Babsge andum aduma hawasa 4 weddi geta ganna, pradhana door eke uluwassa langin
Ado meka vietnam cambodia walath wiswasa karanawaa.Babsge andum aduma hawasa 4 weddi geta ganna, pradhana door eke uluwassa langin
බෙස්ට් එක්ස්පලානේෂන් සෝ ෆා...අනේ හොල්මනක් හීරූවා අනේ කියල තමා ගොඩක් ගෑනු මාට්ටු උනාම මිනිහට කියන්නෙ![]()
ohoma karanda heethuth kiuwa namපැටියගෙ අැදුම් හවස හතර වෙද්දි වත් ගෙට ගන්න .ප්රදාන උළුවසු දෙක ලගින් ඉලපතක් (කොස්ස ) තියන්න.තනියම රැට එලියට යනවා නම් අැණයක් හිසේ රදවා ගන්න.අැද යට යකඩ කැබැල්ලක තියන්න.බබාට කිරි දෙද්දි මුල් කිරි ටික දොවලා අයින් කරලා කිරි දෙන්න.එ කිරි එලියට විසි කරද්දි කෙල ටිකක් දාලා විසි කරන්න.බබාගේ රෙදි සෝදලා පලමුව අයින් කරන වතුර ටිකටත් කෙල ටිකක් දාලා විසි කරන්න.මේවා මටත් කියලා දුන්නේ මහත්තයාගේ අම්මා වගේම මගේ කිරි අම්මා.මොකද මමත් බබා එක්ක ගෙදර තනියම හිටියෙ වැඩි හරියක්.තේරුවන් සරනයි
![]()
Adum tika hawasa 6 ta kalin athulata ganna kiyanne mala perethayo owata kamathi lu, arak gannawa lu.ohoma karanda heethuth kiuwa nam
Andum walata asawen, eka anthima sithuwilla widihata thiyan maruna aya wenna athiAdum tika hawasa 6 ta kalin athulata ganna kiyanne mala perethayo owata kamathi lu, arak gannawa lu.
- South asian friend told me