Congratulations Machooooo
PVT playan Govt hospitals very unhygienic and Rude Staff Eww
PVT playan Govt hospitals very unhygienic and Rude Staff Eww
C section walata ochchara ganan gannavada ban oya hospital wala? Ape 2nd ekkena hamba wune Ragama Melsta eke. Dan 9 months wage wenne. Eke 350K wage neh giye. Echcharath nadda manda.
Ahh. Ape Prof. Rasika Herath. Kohomath anomaly scan eka karanna e paththe Prof Tiran langata yanna wenava. Ape loku puthawa gaththe Prof. Lanerolle. Eyath kivve Prof. Tiran langata yanna kiyala.Melsta eke 3k wage yanawa kiwwa mama ahaddi
Doctor anuwa wenas wenawa
Tiran dias nam tikak wadiyi
5,6 ක් ගියා කියන්නේ hospital charge එක witarada නැත්නම් doctor charge එක වෙනම ගෙවන්න ඕනේද?Congratz brother.
PVT සීසර් කරන්න 4කට ලං වෙන්න ගිය 2023දී. ලංකා හෝස්පිට්ල් හරි ආසිරි හරි. ඔක්කොම 5 6ක් යන්න ඇති. ක්ලිනික් වලට එක්ක.
Gov කෝ9මත් සීසර් කරන්නේ නෑ. Natural. Which i think is the best.
ඩොක්ට හම්බෙන්න ඉතින් යන්න ඕනේ නේ බන් මස 9ක් චැනෙල් කරලා. තව බෙහෙත් අරව මේවා දෙනවා, scan එහෙම කරලා බලනව.5,6 ක් ගියා කියන්නේ hospital charge එක witarada නැත්නම් doctor charge එක වෙනම ගෙවන්න ඕනේද?
මම අහන්නේ මේ එදාට delivery එකට විටරක් ලක්ෂ 5,6 ක් ගියාද කියලා hospital charge එක witarakඩොක්ට හම්බෙන්න ඉතින් යන්න ඕනේ නේ බන් මස 9ක් චැනෙල් කරලා. තව බෙහෙත් අරව මේවා දෙනවා, scan එහෙම කරලා බලනව.
මට නෙමේ අපේ අක්කට බබාලා හම්බුනේ twins එක හින්ද පොඩ්ඩක් වැඩි ඇති ගණන්.
මුල ඉදන් ගණන් අහල plan කරගන්න වියදම්. 20%ක් විතර වැඩියෙනුත් තියාගන්න
na na delivery eka dawasata 3i ganak gihin tbbe.මම අහන්නේ මේ එදාට delivery එකට විටරක් ලක්ෂ 5,6 ක් ගියාද කියලා hospital charge එක witarak
නැතුව. මට සෝෂල් ෆෝබියා නිසා එළියට ඔලුව දාලා මම ආයේ ඇතුලට යන්න හදලා. පස්සේ දොස්තරලා අඬුවකින් අල්ලලා ඇදල අරන්.![]()