බබෙක්

R O B U S T A

Well-known member
  • Dec 13, 2020
    2,389
    6,268
    113
    මාස දෙකකට කලින් වත්තල හේමාස් එකේ සීසේරියන් එකකට 330K වගේ ගියා single room
    pregnancy period එකේදී දෙන විටමින් වලටත් 15k-20k වගේ යන්න ඇති මාසෙකට
    scan වලටත් වෙනමම ගානක් යනවා මට හරියටම මතක නැහැ
     
    • Like
    Reactions: akildila

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,389
    6,268
    113
    C section walata ochchara ganan gannavada ban oya hospital wala? Ape 2nd ekkena hamba wune Ragama Melsta eke. Dan 9 months wage wenne. Eke 350K wage neh giye. Echcharath nadda manda.

    Melsta eke 3k wage yanawa kiwwa mama ahaddi
    Doctor anuwa wenas wenawa
    Tiran dias nam tikak wadiyi
     
    • Like
    Reactions: akildila

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,039
    11,850
    113
    නිරෝගීමත් බබෙක් ලැබෙන්න කියලා හදවතින්ම ආශිර්වාද කරනවා !
     
    • Like
    Reactions: akildila

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,118
    99,669
    113
    Pvt yanna okama plan karala game hospital eka pathe giye ne. MOH witarai giye. Hadisiye amaru wela game ekata Giyama Baba ehen hamaba Una. Un podak churu churu gewa mulin clinic awith nathi nisa Eth hodata balagatha denama.
     

    nidarsha91

    Well-known member
  • congratulations GIF
     
    • Like
    Reactions: akildila

    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    Congratz brother.

    PVT සීසර් කරන්න 4කට ලං වෙන්න ගිය 2023දී. ලංකා හෝස්පිට්ල් හරි ආසිරි හරි. ඔක්කොම 5 6ක් යන්න ඇති. ක්ලිනික් වලට එක්ක.

    Gov කෝ9මත් සීසර් කරන්නේ නෑ. Natural. Which i think is the best.
    5,6 ක්‌ ගියා කියන්නේ hospital charge එක witarada නැත්නම් doctor charge එක වෙනම ගෙවන්න ඕනේද?
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,849
    22,145
    113
    Kaer Morhen
    thewitcher.com
    5,6 ක්‌ ගියා කියන්නේ hospital charge එක witarada නැත්නම් doctor charge එක වෙනම ගෙවන්න ඕනේද?
    ඩොක්ට හම්බෙන්න ඉතින් යන්න ඕනේ නේ බන් මස 9ක් චැනෙල් කරලා. තව බෙහෙත් අරව මේවා දෙනවා, scan එහෙම කරලා බලනව.

    මට නෙමේ අපේ අක්කට බබාලා හම්බුනේ twins එක හින්ද පොඩ්ඩක් වැඩි ඇති ගණන්.

    මුල ඉදන් ගණන් අහල plan කරගන්න වියදම්. 20%ක් විතර වැඩියෙනුත් තියාගන්න
     

    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    ඩොක්ට හම්බෙන්න ඉතින් යන්න ඕනේ නේ බන් මස 9ක් චැනෙල් කරලා. තව බෙහෙත් අරව මේවා දෙනවා, scan එහෙම කරලා බලනව.

    මට නෙමේ අපේ අක්කට බබාලා හම්බුනේ twins එක හින්ද පොඩ්ඩක් වැඩි ඇති ගණන්.

    මුල ඉදන් ගණන් අහල plan කරගන්න වියදම්. 20%ක් විතර වැඩියෙනුත් තියාගන්න
    මම අහන්නේ මේ එදාට delivery එකට විටරක් ලක්ෂ 5,6 ක්‌ ගියාද කියලා hospital charge එක witarak
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,083
    7,240
    113
    Narcissistic Sociopath Manipulator
    Asiri ලොවස්ට් පැකේජ් එකක් තියෙනවා ලක්ෂ 3කට වගේ. සල්ලි ප්‍රශ්නයක් නැත්නම් ප්‍රයිවට් යන්න. ගවමන්ට් ගැන කියලා හිත නරක් කරන්න ඕනෙ නැහැ.
     
    • Like
    Reactions: akildila

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,053
    9,861
    113
    Nawaloka yanna. ape ayya lagadi kala normal delivery 2.7lak giya. (labour room eke tika welwak hitiya bleed wuna hinda) eha pathe room eke hitapu ekata giye (2.4lak)
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    • Like
    Reactions: akildila