112 කොටහේන මහරගම හෝ 138 කොටුව පිටඔටුව තමයි


yana welawa wadi kraganna newe adu krganna ona bn![]()
wena nam ithin bn dehiwalata gihin yana eka thamai eath bus 2ka yanna wenawa


154 ctb station eka gaawa thiyenawa. eke awith thunmullen bahinna. ethanin 138 ganna puluwan.
එන එකක මරදාන ඉස්ටෙසමට ඇවිල්ල අවිස්සාවේල්ල යන train එකක්ද කොහෙද තියෙනවා 9ට මරදානෙන් අදිනවා එකේ මහරගමට යන්න පුළුවන්

