බම්බලපිටියේ smart gen

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,161
    1
    100,932
    113
    34
    Kalutara
    බම්බලපිටියේ smart gen

    බම්බලපිටියේ smart gen කියන ෆෝන් රෙපයාර් ෂොප් එක ගැන දන්නවද උඹල? එකේ වැඩ හොඳයිද? google reviews අනුව නම් හොඳයි කියල තියේ. මම කෝල් කරලා ඇහුව උන්ගේ ගාව iphone 6+ බැටරි වල ගණන්. ඔරිජිනල් එක 3500ලු මාස 6ක වොරන්ටි. ඔරිජිනල් ඩිස්ප්ලේ එකක් 8000ලු මාස 4ක වොරන්ටි. චයිනීස් එකක් 3500ලු මාසෙක වොරන්ටි. හොඳයිද බන් ඒකෙ බඩු? :confused:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,161
    1
    100,932
    113
    34
    Kalutara
    Original iපෝන් කෑලි ඔච්චර ලාබෙට දෙයිද මන්ද


    කොහොම හරි කමක් නෑ අවුරුද්දක් දෙකක් යූස් කරගන්න තිබ්බොත් ඇති
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,161
    1
    100,932
    113
    34
    Kalutara
    Bamba location eka poddak kiyanna


    RKVqOcL.png
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,161
    1
    100,932
    113
    34
    Kalutara
    අබාන්ස් එකේ එහෙම නැද්ද? උන් එජන්ට්ස්ල
    දන්නේ නෑ, අනික දොඉලර් 45 කියන්නේ කෙලින්ම 10,000ක්නෙ බන්. එතකොට ඩිස්ප්ලේ එකට 8000යි සේරම 18,000ක් අම්මෝ ෆෝන් එකවත් වටින්නේ නෑ එච්චර. :baffled:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,953
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    දන්නේ නෑ, අනික දොඉලර් 45 කියන්නේ කෙලින්ම 10,000ක්නෙ බන්. එතකොට ඩිස්ප්ලේ එකට 8000යි සේරම 18,000ක් අම්මෝ ෆෝන් එකවත් වටින්නේ නෑ එච්චර. :baffled:

    ඇපල් බඩු එහෙම තමා,100යෙ කෑලි 250ට විකුනන්නෙ :baffled: