බම්බලපිටියේ smart gen
බම්බලපිටියේ smart gen කියන ෆෝන් රෙපයාර් ෂොප් එක ගැන දන්නවද උඹල? එකේ වැඩ හොඳයිද? google reviews අනුව නම් හොඳයි කියල තියේ. මම කෝල් කරලා ඇහුව උන්ගේ ගාව iphone 6+ බැටරි වල ගණන්. ඔරිජිනල් එක 3500ලු මාස 6ක වොරන්ටි. ඔරිජිනල් ඩිස්ප්ලේ එකක් 8000ලු මාස 4ක වොරන්ටි. චයිනීස් එකක් 3500ලු මාසෙක වොරන්ටි. හොඳයිද බන් ඒකෙ බඩු?