බම්බලපිටිය පොලිසිය ගැන
මම ඊයේ accedent එකක් උනා කාලකන්නි jeep කාරයෙක් මගේ ඇගට කපුවා මම උඩින් ගිහින් වැටුනේ.හරියටම ඩික්මන් පාරේදී වෙලාවේ හැටියට එතන හිටිය කොල්ලෝ 5 දෙනෙක් සිරාම චරිත උන් ටික තමන්ගේ අයිය කෙනෙකුට උන දෙයක් වගේ උන් පුදුම help එකක් දුන්නේ.පළවෙනියට ඒ සෙට් එකට thanks කරන්න ඕනේ
.ඊට පස්සේ මාව හප්පපු එක මට ඉස්සෙල්ල බම්බලපිටිය පොලිසියට ගිහින් තිබුන.මන් යනකොටත් මිනිහ විස්තරේ කියල මිනිහට වාසි වෙන විදිහට එත් පොතේ ලියල තිබුනේ නෑ මන් එනකන් මන් අවට පස්සේ ඒ පොලිස් නිලදාරියට තේරුණා වැඩේ අරු කියපු තරම් ලේසි නෑ කියල මගේ අත් කකුල එහෙම තුවාල වෙලා තිබුනේ.පස්සේ මිනිහගෙන් ඇහුව මොකද කරන්නේ නඩු දානවද කියල.මිනිහත් පොඩ්ඩක් බය වෙලා හිටියේ man කිව්වා උදව්වක් කරන්නම් කියල.මටත් ඕන උනේ වැඩේ මෙතනින් ඉවර කරලා දාල යන්න.නඩු ගියොත් බයික් එක හදා ගන්න වෙන්නෙත් නෑ.මිනිහ මුලින්ම කිව්වා 4000 ක් දෙන්නම් කියල 4000 න් මොනවද බන් මේ කාලේ කරන්න පුළුවන් බයික් එක හදන්න 20000 ක් විතර යනවා. කතා කරලා 8000 ක් ඉල්ලා ගත්තා.එතන ඒ වෙලාවේ වෙලාවේ රථ වාහන අංශයේ හිටපු නිලධාරීන් දෙදෙනාටම thanks.ඔවුන්ගේ පිළිගැනීමේ සිට අවසානය දක්වා කරපු සියල්ලටම. ඇත්තටම මන් ගියේ ඒ පොලිසියකටද කියලත් හිතුන ගෙදර හිටිය වගේ. H .A .K .G . ලලිත් මේ එක නිලධාරියෙක් ඔවුන් මන් බයික් කාරයෙක් අනිකා මහත්තයෙක් කියල කොයි වෙලාවේ වත් වෙනසක් කලේ නෑ.මොවුන් පොලිස් දෙපාර්තමේන්තුවටම ආදර්ශවත් නිලධාරීන්.බම්බලපිටිය පොලිසියට මේ තුති මල් මිට.

Last edited: