බම්බලපිටිය පොලිසිය ගැන

diland3

Member
May 24, 2008
248
44
0
Malabe
බම්බලපිටිය පොලිසිය ගැන

:(මම ඊයේ accedent එකක් උනා කාලකන්නි jeep කාරයෙක් මගේ ඇගට කපුවා මම උඩින් ගිහින් වැටුනේ.හරියටම ඩික්මන් පාරේදී වෙලාවේ හැටියට එතන හිටිය කොල්ලෝ 5 දෙනෙක් සිරාම චරිත උන් ටික තමන්ගේ අයිය කෙනෙකුට උන දෙයක් වගේ උන් පුදුම help එකක් දුන්නේ.පළවෙනියට ඒ සෙට් එකට thanks කරන්න ඕනේ:).ඊට පස්සේ මාව හප්පපු එක මට ඉස්සෙල්ල බම්බලපිටිය පොලිසියට ගිහින් තිබුන.මන් යනකොටත් මිනිහ විස්තරේ කියල මිනිහට වාසි වෙන විදිහට එත් පොතේ ලියල තිබුනේ නෑ මන් එනකන් මන් අවට පස්සේ ඒ පොලිස් නිලදාරියට තේරුණා වැඩේ අරු කියපු තරම් ලේසි නෑ කියල මගේ අත් කකුල එහෙම තුවාල වෙලා තිබුනේ.පස්සේ මිනිහගෙන් ඇහුව මොකද කරන්නේ නඩු දානවද කියල.මිනිහත් පොඩ්ඩක් බය වෙලා හිටියේ man කිව්වා උදව්වක් කරන්නම් කියල.මටත් ඕන උනේ වැඩේ මෙතනින් ඉවර කරලා දාල යන්න.නඩු ගියොත් බයික් එක හදා ගන්න වෙන්නෙත් නෑ.මිනිහ මුලින්ම කිව්වා 4000 ක් දෙන්නම් කියල 4000 න් මොනවද බන් මේ කාලේ කරන්න පුළුවන් බයික් එක හදන්න 20000 ක් විතර යනවා. කතා කරලා 8000 ක් ඉල්ලා ගත්තා.එතන ඒ වෙලාවේ වෙලාවේ රථ වාහන අංශයේ හිටපු නිලධාරීන් දෙදෙනාටම thanks.ඔවුන්ගේ පිළිගැනීමේ සිට අවසානය දක්වා කරපු සියල්ලටම. ඇත්තටම මන් ගියේ ඒ පොලිසියකටද කියලත් හිතුන ගෙදර හිටිය වගේ. H .A .K .G . ලලිත් මේ එක නිලධාරියෙක් ඔවුන් මන් බයික් කාරයෙක් අනිකා මහත්තයෙක් කියල කොයි වෙලාවේ වත් වෙනසක් කලේ නෑ.මොවුන් පොලිස් දෙපාර්තමේන්තුවටම ආදර්ශවත් නිලධාරීන්.බම්බලපිටිය පොලිසියට මේ තුති මල් මිට.:)


39025_1445941621657_1026634507_31045460_8322070_n.jpg
 
Last edited:

gayanaps

Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    හැම පොලිස් කාරයාම නරක නෑ ටික දෙනෙක් ඉන්නවා උන් නිසා මුළු පොලීසියම සවුත්තු වෙනවා
     

    diland3

    Member
    May 24, 2008
    248
    44
    0
    Malabe
    තව එතන එක්කෙනෙක් හිටිය මම එයාගේ නම දන්නේ නෑ එයත් ඒ වගේම ලොකු සහයෝගයක් දුන්නා මල්ලි වතුර ඕනෙද කියල අහල මට වතුරත් ගෙනත් දුන්න
     

    Sachinth

    Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    ela ahannath sathutui policiya gana ohoma,nathnam ithin mata pennanda ba polociya ape lankawe polociya
     

    diland3

    Member
    May 24, 2008
    248
    44
    0
    Malabe
    උඹට හානියක් වුනේ නැති එකටත් සතුටුයි මචන්!

    හානියක් කියන්නේ මචන් අත පය හීරිලා විතරයි එත් මචන් ඊයේ රෑ ඔලුව කැක්කුම හැදිලා වමනේ ගිය ගෙදර අයත් බය වෙලා පස්සෙයි මට මතක් උනේ වැටුන වෙලාවේ මගේ හෙල්මට් එක ගැලවුණා ඒ වෙලාවේ ඔලුව කොහේ හරි වදින්න ඇති ඊට පස්සේ රෑ accident ward ගියා අතනින් කිව්වා අවුලක් නෑ කියල