හරි හරි සීන් එක ඉවරයි. උඹ ඉක්මනට සනීප වෙයන්. බෙහෙත් වෙලාවට දාගනින්.. බයික් එකේ යද්දි පරිස්සමින් පලයන්. මාත් බයික් එකේ රවුන් ගහන නිසා දන්නව අනිත් වාහන කාරයො කරන සමහර බලු වැඩ. කෝකටත් හිමින් පරිස්සමින් පලයන්.. අපිට රෝද 2යිනෙ බන්.. අනිත් උන්ට රෝද 4 නිසා අපි පරිස්සම් වෙමු.. අපිත් බම්බ තමයි වැඩ කරන්නෙ.. එල එල අපේ බම්බ පොසීලියෙ වැඩ එල
සිග්නල් ලයිට් එක 20000 වටිනවද බන්.............
![]()

na na ban oke handlebars ekai tank gard ekai pitipasse mudguard ekai light set ekai oya tika danna oyita wada yayi mama hitanne



පුදුමයි!!! දෑන් උබට අවුලක් නෑනේ?
apita amataka unata poloiciyeth inne minissune ban.....