බම්බලපිටිය පොලිසිය ගැන

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හරි හරි සීන් එක ඉවරයි. උඹ ඉක්මනට සනීප වෙයන්. බෙහෙත් වෙලාවට දාගනින්.. බයික් එකේ යද්දි පරිස්සමින් පලයන්. මාත් බයික් එකේ රවුන් ගහන නිසා දන්නව අනිත් වාහන කාරයො කරන සමහර බලු වැඩ. කෝකටත් හිමින් පරිස්සමින් පලයන්.. අපිට රෝද 2යිනෙ බන්.. අනිත් උන්ට රෝද 4 නිසා අපි පරිස්සම් වෙමු.. අපිත් බම්බ තමයි වැඩ කරන්නෙ.. එල එල අපේ බම්බ පොසීලියෙ වැඩ එල
     
    diland3

    Member
    May 24, 2008
    248
    44
    0
    Malabe
    හරි හරි සීන් එක ඉවරයි. උඹ ඉක්මනට සනීප වෙයන්. බෙහෙත් වෙලාවට දාගනින්.. බයික් එකේ යද්දි පරිස්සමින් පලයන්. මාත් බයික් එකේ රවුන් ගහන නිසා දන්නව අනිත් වාහන කාරයො කරන සමහර බලු වැඩ. කෝකටත් හිමින් පරිස්සමින් පලයන්.. අපිට රෝද 2යිනෙ බන්.. අනිත් උන්ට රෝද 4 නිසා අපි පරිස්සම් වෙමු.. අපිත් බම්බ තමයි වැඩ කරන්නෙ.. එල එල අපේ බම්බ පොසීලියෙ වැඩ එල

    ow machna puluwan tharam parissamen thami yanna one.ammo widina duka.
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    ඉක්මනට සුව වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා
    උඹ වමෙන් දාන්න ගිහිල්ලා නේද මේක වුනේ. එක ලේන් එකක් තියෙනකොට මචන් වමෙන් දාන්න නම් එපා.

    රොද 4 වාහනයක් ගෙනියන අයට ඒක තරම් අමාරු දෙයක් තවත් නෑ.

    ගොඩක්ම 3වීල් කාරයොයි බයික් කාරයොයි තමා මේ දේ කරන්නේ. වෙට්ටු දදා වමෙන් ඉස්සර කරන එක උඹලට ලේසි වුනාට අපිට අවුල් මචන්......

    පොඩ්ඩක් හරි වැදුනගමන් රොද 4 වාහනේ එකාට තමා මිනිස්සු ගහන්නේ.

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ela machan gunagaruka weema gana..
    ubata thibbe ban nadu yanna mona tharam
    katta unath, onna balapanko ubata bike eka
    hadagaddi rewena rewilla....
    8000 n mona karannada ban...
    uba aparade godin beran...
    oken wasiya aroota, dan uta mukuth kiyannath
    baha, ai uba katha karala salli aran wisadagena iwarane...
    aye prashnayak una gaman aroo ohoma kiwwa gaman ubata
    topiya...
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    පොලීසිය ගැන හොඳක් කියනව අහන්න ලැබුනමද මංද