බම්බුවෙ Popular Awards, කවුද බං මේවට නම් සිලෙක්ෂන් කරන ගෝතයෝ

Maskoora

Well-known member
  • Oct 5, 2020
    2,174
    1,360
    113
    ඕවා sms campaign බන්, specially actress ලා. දන්නෝ දනිති. :baffled:
    ඔව් ඒක වෙන්න ඕන බන්..
    මේ පෝස්ට් එකම බලපන්කො හේමාල් දාපු..

    aHwyPjX.png


    එහෙම popular category එකට actor / actress ගන්න උන්ගේ permission ගන්නත් ඕනද බන්..

    එක්කෙනෙක් ඇරෙන්න අනික් ඔක්කටම ගැහුවා
    කවුද එක්කෙනා ?
    ------ Post added on Aug 21, 2024 at 10:06 AM
     
    • Like
    Reactions: Amarican.Ekek

    virajqs

    Well-known member
  • Sep 21, 2008
    1,788
    428
    83
    ආතල් ලන්තය
    ඕවා sms campaign බන්, specially actress ලා. දන්නෝ දනිති. :baffled:

    ඔව් ඒක වෙන්න ඕන බන්..
    මේ පෝස්ට් එකම බලපන්කො හේමාල් දාපු..

    aHwyPjX.png


    එහෙම popular category එකට actor / actress ගන්න උන්ගේ permission ගන්නත් ඕනද බන්..

    ඔය popular votes වලට යවන sms එකකට cost වෙන ගාන normal rate එකට වඩා වැඩියි නේද?
    එතකොට ඒකෙන් percentage එකක් award organize කරන company එකටත් යනවනේ..
    ඒ නිසා තමයි උන් මහා උනන්දුවෙන් ඔය වගේ campaign කරවන්නේ.

    මම කිව්ව එක වැරදි නම් නිවැරදි කරන්න ඕන කෙනෙක්

    Hemal ඒ ගැන තමයි ඔය කියලා තියෙන්නේ මම හිතන්නේ.
    ඕකේ nominate වෙලා ඉන්න හැම කෙනගෙන්ම organizers අහනවා කියල හිතන්න නම් බෑ.
    අවුලක් නැති එවුන් සද්ද නැතුව යන්න දෙනවා ඇති.මොකෝ actor / actress ගේ අතින් යන්නේ නෑනේ..
    උනුත් උන්ගේ social media වල පොස්ට් දාල උන්ව up කරගන්නවා.
     
    • Like
    Reactions: Maskoora

    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,746
    1,529
    113
    Aththtama machan umbata nayanthara salli denwada?athaganna denawada?gahanna nam denne na umbe wage ewunta
     

    Maskoora

    Well-known member
  • Oct 5, 2020
    2,174
    1,360
    113
    Aththtama machan umbata nayanthara salli denwada?athaganna denawada?gahanna nam denne na umbe wage ewunta
    මචන් උබට පැටලිලා
    වැරදි ත්රෙඅඩ් එකේ comment කරලා තියෙන්නේ..
    මේ ත්රෙඅඩ් එක ඒකිව මහා ලොකුවට අදාල නොවෙච්ච එකක්..intro එකේ ඒකිව mention වුනාට.
    හරි ත්රෙඅඩ් එකනම් මේක..
    https://elakiri.com/threads/nayantharas-weekend-getaway-a-relaxing-yacht-experience-in-port-city-🛥️☺️🌊❤️.2169169/

    :-D :-D
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,777
    6,854
    113
    උඹ ඔය ගෑනිට ඔච්චර වහ වැටිලා ඉන්න හේතුව මොකක්ද?