ඕවා sms campaign බන්, specially actress ලා. දන්නෝ දනිති.
ඔව් ඒක වෙන්න ඕන බන්..
මේ පෝස්ට් එකම බලපන්කො හේමාල් දාපු..
එහෙම popular category එකට actor / actress ගන්න උන්ගේ permission ගන්නත් ඕනද බන්..
ඔය popular votes වලට යවන sms එකකට cost වෙන ගාන normal rate එකට වඩා වැඩියි නේද?
එතකොට ඒකෙන් percentage එකක් award organize කරන company එකටත් යනවනේ..
ඒ නිසා තමයි උන් මහා උනන්දුවෙන් ඔය වගේ campaign කරවන්නේ.
මම කිව්ව එක වැරදි නම් නිවැරදි කරන්න ඕන කෙනෙක්
Hemal ඒ ගැන තමයි ඔය කියලා තියෙන්නේ මම හිතන්නේ.
ඕකේ nominate වෙලා ඉන්න හැම කෙනගෙන්ම organizers අහනවා කියල හිතන්න නම් බෑ.
අවුලක් නැති එවුන් සද්ද නැතුව යන්න දෙනවා ඇති.මොකෝ actor / actress ගේ අතින් යන්නේ නෑනේ..
උනුත් උන්ගේ social media වල පොස්ට් දාල උන්ව up කරගන්නවා.