බම්බුව !!!!!!!!!!

GIhan GTR

Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    මමත් හරියටම දන්නේ නෑ...
    දන්න විදිහට මේකයි සිද්දිය...
    බම්බුව කියන්නේ හිස් දෙයක්...
    හිස් දෙයක් කියන්නේ මොකුත්ම නෑ කියන එකනේ...
    ඒ කියන්නේ ඒකේ හොදකුත් නෑ, නරකකුත් නෑ...
    "බම්බු ගහන්න" කියන්නේ හොදකුත් නැති, නරකකුත් නැති ඕනි දෙයක් කරගන්න කියන එක...