⛽නාරම්මල අවට Gass Cylinder

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,207
    2
    55,101
    113
    Gas kaden call ekak deela ahuwa eeye stock awa oneda kyl. Thibba eke 4Kg withara ithuru wela thiyeddima deela aye genawa ekak.
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,555
    4,019
    113
    Maligawatta
    Litro gas cylinder එකක් ගන්න තැනක් දන්න කෙනෙක් ඉන්නවද?
    අද ග්‍රහ පිහිට බලද්දි නම් ගිනි අංගයට සම්බන්ධ දේවල් හොයාගන්න හොඳ දවසක් වගේ 🔥
    විශේෂයෙන් ගෙදර පාවිච්චි කරන දේවල් අලුත් කරගන්න හෝ හොයාගන්න යෝග තියෙනවා කියලා කියනවා.
    ඒ නිසා Litro ගෑස් සිලින්ඩරයක් හොයන එකත් අද දවසේ ග්‍රහ පිහිටෙන් හමුවෙන්න පුළුවන්
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,412
    22,104
    113
    Ai bn me kiriye threads daala gas hoyanne ?
    සිලින්ඩර් බයියෝ බහුතරයක් ඉන්න නිසයි මේකෙ බැලුවේ. සිලින්ඩර් 4ක් ගත්ත 18000 ගානේ. තව එකක් හොයාගන්න ඕනේ ඉක්මනින්. දන්නා තැනක් තියෙනවා නම් කියපන් ගාන ප්‍රශ්නයක් නෑ
     
    • Like
    Reactions: planner123

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,457
    25,425
    113
    tracing Geo-location.. ... ...
    සිලින්ඩර් බයියෝ බහුතරයක් ඉන්න නිසයි මේකෙ බැලුවේ. සිලින්ඩර් 4ක් ගත්ත 18000 ගානේ. තව එකක් හොයාගන්න ඕනේ ඉක්මනින්. දන්නා තැනක් තියෙනවා නම් කියපන් ගාන ප්‍රශ්නයක් නෑ

    ජනතාව කලබල වෙන ප්‍රකාශ දාන්න එපා හිරේ දානවා ඈ..
     
    planner123

    Well-known member
  • May 22, 2018
    9,311
    16,020
    113
    සිලින්ඩර් බයියෝ බහුතරයක් ඉන්න නිසයි මේකෙ බැලුවේ. සිලින්ඩර් 4ක් ගත්ත 18000 ගානේ. තව එකක් හොයාගන්න ඕනේ ඉක්මනින්. දන්නා තැනක් තියෙනවා නම් කියපන් ගාන ප්‍රශ්නයක් නෑ
    Man oya paththe nemei kollo. Sorry !
     
    • Like
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,412
    22,104
    113
    ගෑස් නැද්ද? මමනම් ඊයෙ ගෙනාව පෝලිම් මොකුත් නෑ...
    refill කරන්න තියෙනව. අලුතෙන්ම cylider එකක් ගන්න බැලුවේ. ගන්න තැනක් නෑ මචන්. හෙන ගේමක් දීල 4ක් ගත්ත. තව එකක් ගන්න ඕනේ

    ජනතාව කලබල වෙන ප්‍රකාශ දාන්න එපා හිරේ දානවා ඈ..
    අඩෝ දන්න තැනක් තියෙනව නම් කියපන්කො. හවස 3ට කලින් ගන්න ඕනේ
    ------ Post added on Mar 5, 2026 at 1:49 PM