බඹරනාදේ කෑව Version එක
ඉතින් එක එක කාල වලට අපේ උන් එක එක සෙල්ලම් දානවා..
ඉතින් මේ ටිකේ හිනි පෙත්තේ යන ගීත වලින් එකක් තමා මේ බාචී සුසාන් හා ශානිකා මධුමාලි ගයනා "නිහඩ ගමනේ" ගීතය.
කෝ එක පාරක් වත් අහලා නැති උන් අත උස්සන්නලා බලන්න.
..
කරුමෙට හරි එකෙක් හරි හිටියොත් මෙලෝ මගුලක් කියපු එක
ගැන තේරෙන්නේ නැති නිසා ඒකත් දැම්මා ඕං..

ඉතින් මේ ගීතය ගායනා කරන ස්ටයිල් එක අපේ ම එකක් නෙමෙයි තෙලෙගු චිත්රපටයක් වන "Paiya" හී ගීතයකට අනුවම ගැයුන ගීතයක්..

ඔන්න ඒ සෝන්ග් එකත් කට්ටිය ඉල්ලපු නිසා මේකෙම ෂෙයාර් කලා..

ඉතින් කොහොම හරි අපේ සින්දුවක් තාලෙකට කියා ගන්න පුලුවන් කට්ටියයි බැරි කට්ටියයි කොහොම හරි ඔය ගීතය කියන්න යනවා..
වැඩි දෙනෙක් අහලා නියමයි කියුවොත් පොඩි වීඩියෝ කෑල්ලක් කරලා FB එකේ හරි YouTube එකේ හරිත් ඔබනවා..
කොහොම හරි පහුගිය දවසක එක ගෑල්ලමයෙක් මේ ගීතය ගායනා කරලා යූ ටියුබ් ගත කරලා තිබුනා.
පලවෙනි එක නෙමෙයි ඒ විදියට කියපු ගීත කීපයක් තිබුනා..
කොහොම හරි ඒ සින්දුව කෑවා කියලා සෑහෙන්නම
හොඳ Feedback එකක් ඒ ළමයට ඒ ගීතයට ලැබිලා
විශේෂයෙන්ම ගීතයට ආදරය කල ගෑල්ලමයිගෙන්ම...
මට නම් හිතා ගන්න බෑ ඇයි ඒ සින්දුව කෑවා කියලා
ඒ ළමයට කියුවේ කියලා..
ඉතින් ඔය සීන් එක දැකපු ලංකාවේ කොල්ලෙක් කොහොමද
හරියටම සින්දුවක් අනුභව කරන්නේ කියන
එක පෙන්වන්න පොඩිවැඩක් කලා..
ඔන්න යටින් තියෙනවා..
මෙයාව දන්න අය ඇති සයිබර් බ්ලොග් අවකාශේ නම්
"පණුවා" කියලයිහඳුන්වන්නේ..
ඔන්න වීඩියෝව නොදැකපු අයට බලා ගන්න ලින්ක් එක දැම්මා..

මේක හුදෙක් fun එකට කලා කියලා කියුවට මේ හරහා
යම් පණිවිඩයක් දෙන්න තමයි උත්සාහ කරලා තියෙන්නේ..

Last edited:
ඌ සින්දුව කාලා නෙවේ.... ගිලලම දාලා..... 