බයගුල්ලෝ බලන්න එපා

ලොකු bhai

Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    මේ කතා නම් මට වෙච්ච දේවල් නෙමෙයි බන්. කතාව කියන කෙනාට වෙච්ච දේවල් විදියට තමා ඒ කතාවල සදහන් වෙලා තියෙන්නෙ.






    මාත් ආසයි. හැබැයි කට්ටිය හදපු කතා නම් මම කියෙව්වෙ නෑ. ඇත්ත කියලා දාලා තිබුන ඒවා විතරයි මම කියෙව්වෙ. මේකෙ ශෙයා කරෙත් ඒව තමයි. මමත් හොල්මන් කියලා දෙයක් තියෙනවා කියලා ලොකුවට විශ්වාස කරන්නෙ නෑ. මම ඉන්නෙ ඒ ගැන මැදහත් අදහසක. වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්. මට ම වෙච්ච ඇත්ත ම කතාවකුත් තියෙනවා. තාමත් මම දන්නේ නෑ හොල්මන් ද නැත් ද කියලා.හැබැයි ඉතින් මම දැක්කේ මිනිස්සු වෙන්නත් බෑ. හරියට ම මොකද්ද කියන එක තාම විසදිච්ච නැති ප්‍රශ්නයක්.
    හරි හරි. හොල්මන් ඉන්නවා
     

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    ඔය කිව්වට බොරු වෙන්න ඇති.

    ඊළඟ කොපි පේස්ට් කලාට පස්සේ චේද වෙන් කරලා පොස්ට් කරපන්. කියවන්නත් පට්ට කට්ටක් කන්න ඕන, කියෙව්වට පස්සේ කොහේ බැලුවට පේන්නේ අකුරු...
    ------ Post added on Oct 5, 2023 at 1:46 AM
    ඔව් ඕයි උට්ට
     

    saminthi

    Junior member
  • Oct 2, 2015
    45
    21
    8
    මං ඊයෙ ලොක් කරපු දොරත් ඇරල තිබ්බෙ.


    raa lok karala thibba eke eke sindu kiwwalu. lok kara apu eka aralalu. ay hol man walata biththi atharin yanna barida?
     

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    මේකේ ඉස්සර හිටියා රොබට් කියලා කට්ටඩියෙක්... ඌ නුලක් open කරලා තිබ්බා holman සීන් ගැන.. බුවා කරන්න ගිය ගුරුකමක් වැරදිලා ද කොහේද නුල විතරයි දාපු ඒකා මිසින් උනා..එකෙත් තිබ්බා මරු කතා ටිකක්...
     
    • Like
    Reactions: leoz

    leoz

    Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay
    මේකේ ඉස්සර හිටියා රොබට් කියලා කට්ටඩියෙක්... ඌ නුලක් open කරලා තිබ්බා holman සීන් ගැන.. බුවා කරන්න ගිය ගුරුකමක් වැරදිලා ද කොහේද නුල විතරයි දාපු ඒකා මිසින් උනා..එකෙත් තිබ්බා මරු කතා ටිකක්...
    eka aga kilipola yaanawa
     
    • Like
    Reactions: Thari87

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    eka aga kilipola yaanawa
    දැන් ඒක update වෙන්නෙත් නැති තරම්... හොල්මන් සීන් දාපු ඔක්කොම එවුන්ට යක්කු ගහලද කොහේද..
     
    • Haha
    Reactions: Mr.dark

    sylvaticus

    Well-known member
  • Aug 27, 2024
    779
    879
    93
    ඒ එන්න හදනකොට මාමා ඒයාලග වැළක අමුනලා හිටපු වැව් මාළු වගයක් මට දුන්නා

    මූට ගහන්න එපැයි :lol: