බයනැති අගමැතිය ඉන්දියාවට- දේවාලේ මුල්ලේ..

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    බයනැති අගමැතිය ඉන්දියාවට- දේවාලේ මුල්ලේ..

    මේන්න බය නැති අගමැතිය ඉන්දියාට දුවල, දේවාලයක් අස්සටම රිoගල... :lol::lol::lol::lol::lol:

    sri.jpg

    sri-lankan-prime-minister-ranil-wickremesinghe-at-614889.jpg

    23722260_10155146925082934_4677557431673496609_n.jpg

    http://gossip.hirufm.lk/19033/2017/...nghe-visit-kollur-temple-offered-prayers.html

    23755560_831186347042669_4611810041906526621_n.jpg

    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    න්දියාවට දුන්න තරම නිසා දෙයිය බලයි මු දිහා . මු අගමැති කමෙන් එලෙව්වොත් ඉන්දියාවට පාඩු වෙනවනේ ..

    තියෙනවා කිව්ව් චන්දෙ ට සොරිම තමා ..:lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මරුසිරා;22523142 said:
    න්දියාවට දුන්න තරම නිසා දෙයිය බලයි මු දිහා . මු අගමැති කමෙන් එලෙව්වොත් ඉන්දියාවට පාඩු වෙනවනේ ..

    තියෙනවා කිව්ව් චන්දෙ ට සොරිම තමා ..:lol::lol::lol:

    :yes::yes: බය නැති අගමැති කියල පෝස්ටර් ගහන්ඩත් කලින් ඉන්දියාවෙ දේවාලයක් අස්සට රිගල...:rofl::rofl: ඕන්න බලු වෙන හැටි:lol::lol::lol:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අන්න දේවාලේ මොනවද නැති වෙලා ලු මූ ගිහින් ආවට පස්සේ :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අන්න දේවාලේ මොනවද නැති වෙලා ලු මූ ගිහින් ආවට පස්සේ :lol:

    පිo කැටේට කෙලියට දන්නෙ නැ රනිල...ඕකට පිo කැට පේන්ඩ බැ...
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    23722260_10155146925082934_4677557431673496609_n.jpg

    සඳුන් බුවා සහ 50kg නේද මේ දෙපැත්තෙ ඉන්නෙ
    හික්.... හික්.... හික්....

    • Like
    Reactions: asbw

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    මරුසිරා;22523142 said:
    න්දියාවට දුන්න තරම නිසා දෙයිය බලයි මු දිහා . මු අගමැති කමෙන් එලෙව්වොත් ඉන්දියාවට පාඩු වෙනවනේ ..

    තියෙනවා කිව්ව් චන්දෙ ට සොරිම තමා ..:lol::lol::lol:

    ඡන්දෙට බය අගමැති
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,685
    13,444
    113
    අපල කාල වලට එහෙමතමයි බන්
    ඔය ගණ දෙය්යොත් බටකොළ කෑව කියන්නේ
    අර මහින්දයත් අමුඩයක් ගහන රුන්ව වැලි සැයේ වටේ පෙරලුනේ
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    අපල කාල වලට එහෙමතමයි බන්
    ඔය ගණ දෙය්යොත් බටකොළ කෑව කියන්නේ
    අර මහින්දයත් අමුඩයක් ගහන රුන්ව වැලි සැයේ වටේ පෙරලුනේ

    4. විදග්ධ පුක් ශෝධකයා

    "හරි ඕක මෙහෙමත් වෙන්න පුළුවන් නේද​? අපි හරියටම දන්නෙ කොහොමද ඕක වුනේ මෙහෙමයි කියල​? ඕක මෙහෙම වුනා වෙන්න බැරිද?"

    :lol::lol:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,685
    13,444
    113
    4. විදග්ධ පුක් ශෝධකයා

    "හරි ඕක මෙහෙමත් වෙන්න පුළුවන් නේද​? අපි හරියටම දන්නෙ කොහොමද ඕක වුනේ මෙහෙමයි කියල​? ඕක මෙහෙම වුනා වෙන්න බැරිද?"

    :lol::lol:

    බල්ලාගේ වැඩේ බුරුව වගේ නොකර හිටපන්
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,831
    645
    113
    අපල කාල වලට එහෙමතමයි බන්
    ඔය ගණ දෙය්යොත් බටකොළ කෑව කියන්නේ
    අර මහින්දයත් අමුඩයක් ගහන රුන්ව වැලි සැයේ වටේ පෙරලුනේ

    විදග්ධ පුක් ශෝධක සිය රාජකාරිය මේ ලෙසින් අරඹා ඇත.