බයයි මචන්ලා

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    මචන්ලා මම ඊයේ ජොබක් හොයා ගන්න පොස්ට් එකක් දැම්මා සමහරු හිතුවේ මට සල්ලි නැතුව දැම්මා කියලා මන් හිතේ එකක් තියන් මචන්ලා කිව්වේ ඊයේ මන් හෙන පීඩනයෙන් හිටියේ ඒක නිසා කියන්න ඕන දේ කියා ගන්න බැරි උනා.

    මචන්ලා ගිය ඉරිදා අච්චි මැරුණා එයා මැරුනේ කුලී ගෙදරදී මචන්ලා මට හෙන බයයි බන් ඒ කුලී ගෙදර ඉන්න. අම්මා මමයි ඉන්න නිසා බය වැඩි කලින් මගේ අම්මා ගේ සහෝදරයා කිව්වා අපිව එයාගේ ගෙදර එක්කන් යනවා කියලා. එත් එයාගේ ගෑනි කැමති නැහැ මචන්ලා එහෙ අපි ගෙන්න ගන්න එයාලගේ ගමට කුලී ගෙයක් , කාමරයක් අරන් වත් ගෙන්න ගන්න කැමති නැහැ මචන්ලා ඔන්න ඔය කෙස් එක නිසා ආච්චිගේ දාන මේ ගෙදර අපි දීලා වෙන එකකට යන්න හිතං ඉන්නේ. ගෙවල් හොයා ගන්න බැරිනම් කාමර යක් වත් හොයා ගන්න හිතං මන් ඒ පොස්ට් එක දැම්මේ. දැන් ඉන්න ගෙදර කුලිය 4000 යි . සමනය 10000 වගේ ගෙයක් හම්බුනොත් ගෙවා ගන්න බැරි නිසා තමයි ජොබ් එකක් හොයාගන්න අර පොස්ට් එක දැම්මේ. අම්මට 18ක පැන්ෂන් එකක් හම්බෙනවා.

    මට හැමෝම කියනවා ඔහොම බය වෙන්න එපා පොන්නයෙක් වෙන්න එපා කියලා. අනේ මචන්ලා එත් මට හරිම බයයි. එක්කෝ බය නැති කරගන්න ඕනේ නැත්තම් ගෙයක් හොයා ගන්න ඕනේ ඕක තමයි මට තියෙන පස්නය.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,133
    16,998
    113
    බය වෙන්නේ මොකටද බං?හොල්මන් වලටද?හොල්මන් කියලා දෙයක් මේ ලෝකේ නෑ බං.කොවූර්ගේ පොත් කියවලා බලපන්.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    බය වෙන්නේ මොකටද බං?හොල්මන් වලටද?හොල්මන් කියලා දෙයක් මේ ලෝකේ නෑ බං.කොවූර්ගේ පොත් කියවලා බලපන්.

    ඔව් බන් පට්ට බයයි
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    3. Who is ghost?
    When I don't have physical body I'm ghost (Sanskrit: preta). I lose physical body at death.
    More: Garuda Purana (the most comprehensive source on afterlife, ghosts are described mainly in 2.7, 2.20-23), Garuda Purana - part 2+3, chapters overview, whole ch. 2.20 - signs of ghosts's influence, Ghosts Demystified
    4. Who becomes ghost?
    A person who underwent violent death (including suicide), lived wrongly (i.e. against dharma, thus creating a negative karma) or is attached to its family, living place etc. becomes ghost so after leaving the physical body he can't immediately go to higher dimensions (Sanskrit: loka) to prepare for another incarnation on earth.
    More: Dying, Garuda Purana
    5. What ghosts do?
    During the day they usually stay in their above-earth dimension (antariksha, also called bhutaloka) and during the night they descend to earth (some are present on earth permanently) and appear in places where they died or to which they're emotionally attached. They are very active during sandhyas (conjunctions of day and night) as well as during midday and midnight. According to Garuda Purana 2.49.11 they can enter (so-called possession) non-living objects, insects, birds, animals, people and devas. In some cases within days after death they temporarily possess a wild animal, a bird or an insect (e.g. a butterfly) which appears to their family members as if to say goodbye. This however doesn't mean they have peacefully left, rather the opposite.
    Often they attach themselves to the subtle body of an incarnated being and live off his energy (prana) as parasites. They feed on impure substances (all kinds of garbage). They suffer because without physical body they can't fully satisfy their desires like hunger, thirst or sex desire. They wait until their karma-set time expires and they will be able to incarnate again.
    More: Garuda Purana
    6. Why and which ghosts appear to us?
    Most people will not see them in their whole life. It depends on the sensitivity of a given person, the ability to perceive subtle reality. Sometimes they appear to relatives to whom they come to say good-bye shortly after their death or they want to tell them something, mostly in a dream.
    One example is the movie Ghost (Patrick Swayze, Demi Moore, Whoopi Goldberg) which as one of few describes the reality without speculations. It was allegedly inspired by Bhagavata Purana, one of the most recognized Indic sacred texts.
    Some New Age movies may attract ghosts. Movie watching can be considered a form of meditation so concentrating on ghosts in a movie may catch their attention. Making of some movies about paranormal was beset with strange phenomena, accidents and untimely deaths of people involved (Poltergeist series, The Crow etc.).
    Many ghosts who haunt various places to which they're emotionally attached don't even know they're dead. If they appear to someone they mostly want to draw attention to themselves and thus increase their chance that someone will help them from their situation. They can't get out of it any time soon on their own because to remain stuck in the form of ghost is a form of negative karma which often lasts pretty long time. In modern time when ceremonies for the dead are becoming less current, are replaced by spiritually inefficient secular ones or completely neglected, such ghosts are increasing in number.
    We usually encounter these ghosts:
    a. family members and friends
    If they didn't die a violent death, they are only attached to their former dwelling and try to bring attention of their family members or friends to themselves to get help. Mostly they appear to the person from whom the help is the most probable. They appear repeatedly in an urgent sense. Since they don't have negative karma, they aren't easily repelled by prayers etc. The duty of living persons is to help them leave. Sometimes people know about the presence of their dead relatives and if they don't create problems to them, they get accustomed to them and consider them a sort of family protectors. Still their presence isn't proper and they should help them leave.
    b. former apartment/house inhabitants or owners
    They are attached to their former dwelling, dislike any intruders and want them to leave by making their presence known. But if they weren't too negative, countermeasures may not work well against them. If they died a violent death, they bring attention to themselves so that someone helps them. If the help doesn't come for a long time, they are frustrated and may turn revengeful and harmful. They have a negative karma and thus can be repelled by prayers etc., but that's not a solution for them. It's necessary to help them leave. For that it's helpful to know their name. Like the previous ones, their activity often increases around Christmas.
     

    Achala hanwella

    Junior member
  • Aug 21, 2014
    231
    20
    18
    Kaduwela
    බය හිතෙන වෙලාවට වෙන මොකක් හරි දෙයක් ගැන හිතපන්....සිංදුවක් හරි කියපන්
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    බය හිතෙන වෙලාවට වෙන මොකක් හරි දෙයක් ගැන හිතපන්....සිංදුවක් හරි කියපන්

    ගෙදර මිනිස්සු කියනවා කුලියට ගෙවල් අරන් ගිහිල්ලා වැඩක් නැහැ කියලා ඒවගේ මැරිලා ඉදිවී කියලා. මචන්ලා බන කියලා දාන දුන්නාම බයක් නැද්ද ?
     

    Malith Malli

    Member
    Dec 23, 2015
    619
    138
    0
    ගෙදර මිනිස්සු කියනවා කුලියට ගෙවල් අරන් ගිහිල්ලා වැඩක් නැහැ කියලා ඒවගේ මැරිලා ඉදිවී කියලා. මචන්ලා බන කියලා දාන දුන්නාම බයක් නැද්ද ?

    අඩේ පින් දීපන් ආච්චිට කරදර නැති වෙයි එතකොට